පුවත්

ඉල්ලා අස්වෙන්න නම් මහින්දගෙන් කොන්දේසියක් – ඕමල්පේ සෝභිත හිමි අනාවරණය කරයි (VIDEO)

තමන් අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්නොවන්නේ තමන්ගේ ඉල්ලා අස්වීමෙන් පසු රට අරාජික වීමට ඉඩ ඇති නිසා යැයි මහින්ද රාජපක්ෂ මහතා පැවසූ බව ඕමල්පේ සෝභිත හිමියන් පවසයි.

පළිබෝධනාශක සඳහා පනවා තිබුණු කෝටා ක්‍රමයත් රිවස් කෙරේ

පළිබෝධනාශක රෙජිස්ටාර්වරයාගේ අනුමැතිය ලත් පළිබෝධනාශක, වල්නාශක, කෘමිනාශක සහ දිලීරනාශක සඳහා මෙතෙක් පනවා තිබුණු සලාක ක්‍රමය ඊයේ (26) සිට ක්‍රියාත්මක වන පරිදි අහෝසි කළ බව කෘෂිකර්ම හා වාරිමාර්ග අමාත්‍ය ජානක වක්කුඹුර මහතා පවසයි.

මුදල් ඇමති අලි සබ්‍රි යළි අධිකරණ ඇමති ලෙසත් දිවුරුම් දෙයි

මුදල් අමාත්‍ය මොහොමඩ් අලි සබ්‍රි මහතා එම තනතුරට අමතරව අධිකරණ අමාත්‍යවරයා ලෙසත් පත්කර තිබේ.

ශ්‍රී ලංකාවේ පොල් මද නිෂ්පාදන බෙල්ජියමේ දී ප්‍රවර්ධනය කෙරේ

ශ්‍රී ලංකාවේ පොල් මද නිෂ්පාදන බෙල්ජියමේ දී ප්‍රවර්ධනය කෙරේ

ආත්මාර්ථකාමී ලාංකිකයන් ….

පසුගිය මාස කිහිපයේම රටේ උද්ධමනය වැඩි වී බඩුමිල ඉහල යෑම විටින් විට සිදු උනා. සාමාන්‍යයෙන් රජයට උනත් බඩුමිල පාලනය කරන්න මැදිහත් වෙන්න පුලුවන් සීමාවක් තියනව ඒ සීමාවට එහා පාලනය කරන්න ගියොත් වෙළෙන්දො තොග සඟවල කළු කඩ මිලක් හදාගන්නව. එතකොට සමහරවිට මිල තිබුණට වඩා ⁣විශාල මුදලකින් වරඩිවෙන්න පුලුවන්.

Popular

spot_imgspot_img