පුවත්

පාස්කු ප්‍රහාරය : සාරා ගැන සෙවීමට සයින්දමරුදු මළ සිරුරු අද යළිත් ගොඩගැනේ

පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාර මාලාවට සම්බන්ධ සාරා ජෙස්මින් නොහොත් පුලස්තිනී මහේන්ද්‍රන් නමැත්තිය මියගොස් ඇතිද යන්න යළි තහවුරු කරගැනීම සඳහා අම්පාර - සයින්දමරුදු ප්‍රදේශයේ නිවසක් තුළ සිදුවූ පිපිරීමෙන් මියගිය අයගේ සිරුරු කොටස් අද (27) යළි ගොඩගැනීමට නියමිතව තිබේ.

කැබිනට් – රාජ්‍ය ඇමතිවරුන් ඇතුළු පොහොට්ටුවේ තවත් 10ක් අගමැතිට එරෙහි වෙයි !

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා එම තනතුරෙන් ඉවත්ව සර්ව පාක්ෂික ආණ්ඩුවක් නිර්මාණය කිරීම සඳහා ජනාධිපතිවරයාට අවස්ථාව ලබාදිය යුතු යැයි තමන් ඇතුළු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කැබිනට් ඇමතිවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරුන් 10 දෙනෙක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට යෝජනාවක් ඉදිරිපත් කළ බව වැවිලි කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා පවසයි.

ඩලස් අලහප්පෙරුමත් රාජපක්ෂලාගේම කෙමනක් …?

පවතින දේශපාලන අර්බුදයට විසඳුම වශයෙන් මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉවත්කර ඩලස් අලහප්පෙරුම මහතා එම තනතුරට පත්කර අන්තර්කාලීන ආණ්ඩුවක් පිහිටුවීමේ යෝජනාවත් රාජපක්ෂවරුන්ගේ ගැළවීම වෙනුවෙන් ඉදිරිපත්ව ඇති වැඩපිළිවෙලක් බව දේශපාලන ආරංචිමාර්ග පවසයි.

දුර්දාන්ත ආණ්ඩුවට එරෙහි සමගි ජන බලවේගයේ පාගමනට දැවැන්ත සෙනඟක් ! (Photos)

දුර්දාන්ත ආණ්ඩුවට එරෙහිව සමගි ජන බලවේගය විසින් සංවිධානය කරනු ලබන සමගි බල පා ගමන ඊයේ (26) පෙරවරුවේ මහනුවරින් ආරම්භ විය.

ඉල්ලා අස්වෙන්න නම් මහින්දගෙන් කොන්දේසියක් – ඕමල්පේ සෝභිත හිමි අනාවරණය කරයි (VIDEO)

තමන් අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්නොවන්නේ තමන්ගේ ඉල්ලා අස්වීමෙන් පසු රට අරාජික වීමට ඉඩ ඇති නිසා යැයි මහින්ද රාජපක්ෂ මහතා පැවසූ බව ඕමල්පේ සෝභිත හිමියන් පවසයි.

Popular

spot_imgspot_img