Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
පුවත්
Sponsored Article
කාළගුණ
ක්‍රීඩා
දේශපාලන පුවත්
කටකතා
විශේෂ පුවත්
පුවත්
කෝටි ගාණක “කුෂ්” කටුණායක ගුවන් තොටෙන් මතුවෙයි!
පුවත්
වරායේ සිරවූ බහාලුම් වලට මොකද වෙන්නෙ?
දේශපාලන පුවත්
සහන ගැන මාධ්‍ය සංදර්ශන දැම්මට චක්‍රලේඛවත් නිකුත් කරලා නැහැ – විපක්ෂ නායක
පුවත්
මහකන්නයට දියවර:ලහි ලහියේ වැඩ අවසන් වෙන බදුල්ලේ වාරි පද්ධති! (PHOTOS)
කැබිනට් – රාජ්‍ය ඇමතිවරුන් ඇතුළු පොහොට්ටුවේ තවත් 10ක් අගමැතිට එරෙහි වෙයි !
පුවත්
RN
-
April 27, 2022
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා එම තනතුරෙන් ඉවත්ව සර්ව පාක්ෂික ආණ්ඩුවක් නිර්මාණය කිරීම සඳහා ජනාධිපතිවරයාට අවස්ථාව ලබාදිය යුතු යැයි තමන් ඇතුළු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කැබිනට් ඇමතිවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරුන් 10 දෙනෙක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට යෝජනාවක් ඉදිරිපත් කළ බව වැවිලි කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා පවසයි.
ඩලස් අලහප්පෙරුමත් රාජපක්ෂලාගේම කෙමනක් …?
කටකතා
RN
-
April 27, 2022
පවතින දේශපාලන අර්බුදයට විසඳුම වශයෙන් මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉවත්කර ඩලස් අලහප්පෙරුම මහතා එම තනතුරට පත්කර අන්තර්කාලීන ආණ්ඩුවක් පිහිටුවීමේ යෝජනාවත් රාජපක්ෂවරුන්ගේ ගැළවීම වෙනුවෙන් ඉදිරිපත්ව ඇති වැඩපිළිවෙලක් බව දේශපාලන ආරංචිමාර්ග පවසයි.
දුර්දාන්ත ආණ්ඩුවට එරෙහි සමගි ජන බලවේගයේ පාගමනට දැවැන්ත සෙනඟක් ! (Photos)
දේශපාලන පුවත්
RN
-
April 27, 2022
දුර්දාන්ත ආණ්ඩුවට එරෙහිව සමගි ජන බලවේගය විසින් සංවිධානය කරනු ලබන සමගි බල පා ගමන ඊයේ (26) පෙරවරුවේ මහනුවරින් ආරම්භ විය.
ඉල්ලා අස්වෙන්න නම් මහින්දගෙන් කොන්දේසියක් – ඕමල්පේ සෝභිත හිමි අනාවරණය කරයි (VIDEO)
දේශපාලන පුවත්
RN
-
April 27, 2022
තමන් අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්නොවන්නේ තමන්ගේ ඉල්ලා අස්වීමෙන් පසු රට අරාජික වීමට ඉඩ ඇති නිසා යැයි මහින්ද රාජපක්ෂ මහතා පැවසූ බව ඕමල්පේ සෝභිත හිමියන් පවසයි.
පළිබෝධනාශක සඳහා පනවා තිබුණු කෝටා ක්‍රමයත් රිවස් කෙරේ
පුවත්
RN
-
April 27, 2022
පළිබෝධනාශක රෙජිස්ටාර්වරයාගේ අනුමැතිය ලත් පළිබෝධනාශක, වල්නාශක, කෘමිනාශක සහ දිලීරනාශක සඳහා මෙතෙක් පනවා තිබුණු සලාක ක්‍රමය ඊයේ (26) සිට ක්‍රියාත්මක වන පරිදි අහෝසි කළ බව කෘෂිකර්ම හා වාරිමාර්ග අමාත්‍ය ජානක වක්කුඹුර මහතා පවසයි.
1
...
5,794
5,795
5,796
...
6,428
Page 5,795 of 6,428
Popular
කෝටි ගාණක “කුෂ්” කටුණායක ගුවන් තොටෙන් මතුවෙයි!
Rashika Sandamali
-
December 15, 2025