Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
පුවත්
Sponsored Article
කාළගුණ
ක්‍රීඩා
දේශපාලන පුවත්
කටකතා
විශේෂ පුවත්
පුවත්
කෝටි ගාණක “කුෂ්” කටුණායක ගුවන් තොටෙන් මතුවෙයි!
පුවත්
වරායේ සිරවූ බහාලුම් වලට මොකද වෙන්නෙ?
දේශපාලන පුවත්
සහන ගැන මාධ්‍ය සංදර්ශන දැම්මට චක්‍රලේඛවත් නිකුත් කරලා නැහැ – විපක්ෂ නායක
පුවත්
මහකන්නයට දියවර:ලහි ලහියේ වැඩ අවසන් වෙන බදුල්ලේ වාරි පද්ධති! (PHOTOS)
SSP කීර්තිරත්න අත්අඩංගුවට ගැනීමේ නියෝගය තාම පොලිස්පතිට ලැබී නෑ – මාධ්‍ය ප්‍රකාශක
පුවත්
RN
-
April 28, 2022
රඹුක්කන ප්‍රදේශයේදී මහජන උද්ඝෝෂණයකට වෙඩිතබා පුද්ගලයෙකු ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව කෑගල්ල කොට්ඨාසය භාරව සිටි ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී කේ. බී. කීර්තිරත්න ඇතුළු පොලිස් නිලධාරීන් අත් අඩංගුවට ගන්නා ලෙස ඊයේ (27) කෑගල්ල මහේස්ත්‍රාත් අධිකරණය විසින් නිකුත් කළ නියෝගය මේ දක්වා පොලිස්පතිවරයාට ලැබී නොමැති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහාල් තල්දූව මහතා පවසයි.
තැපැල් දෙපාර්තමේන්තුවේ වෘත්තීය සමිති 27ක 26000ක් සේවකයින් වර්ජනයේ! (VIDEO)
පුවත්
ASK
-
April 28, 2022
අද දින ක්‍රියාත්මක සංකේත වැඩවර්ජනයට සමගාමීව තැපැල් දෙපාර්තමේන්තුවේ වෘත්තීය සමිති 27ක 26000කට වැඩි සේවකයින් වර්ජනයේ නිරත වන බව තැපැල් ඒකාබද්ධ වෘත්තීය සමිති පෙරමුණේ කැඳවුම්කරු චින්තක බණ්ඩාර මහතා පවසයි.
ජනාධිපති ගෝඨාභය සහ අගමැති මහින්ද එක්ක අන්තර්කාලීන ආණ්ඩු නැහැ – SJB
පුවත්
ASK
-
April 28, 2022
වත්මන් ජනාධිපතිවරයා සහ අගමැතිවරයා යටතේ තවදුරටත් අන්තර් කාලීන ආණ්ඩුවක් සෑදීමට කිසිසේත්ම සූදානමක් නැති බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා පවසයි.
එයාර් චීෆ් මාර්ෂල් සුමංගල ඩයස් මැලේසියාවේ රජු වෙත අක්තපත්‍ර පිළිගන්වයි
පුවත්
MIAP
-
April 28, 2022
එයාර් චීෆ් මාර්ෂල් සුමංගල ඩයස් මැලේසියාවේ රජු වෙත අක්තපත්‍ර පිළිගන්වයි
ආණ්ඩුවට එරෙහි වැඩවර්ජනයට GMOA එක් නොවෙයි. රෝහල් අසල පිකටිං පමණයි !
පුවත්
RN
-
April 28, 2022
ජනාධිපතිවරයාට සහ ආණ්ඩුවට එරෙහිව අද (28) දිනයේ ක්‍රියාත්මක දීපව්‍යාප්ත එක්දින සංකේත වැඩවර්ජනයට තම සංගමයේ පූර්ණ සහාය ලබා නොදෙන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය නවීන් ද සොයිසා මහතා පවසයි.
1
...
5,787
5,788
5,789
...
6,428
Page 5,788 of 6,428
Popular
කෝටි ගාණක “කුෂ්” කටුණායක ගුවන් තොටෙන් මතුවෙයි!
Rashika Sandamali
-
December 15, 2025