පුවත්

වන වැස්ම වැඩි කරන්න තවත් බීජ 80,000ක් ගුවනින් පොළවට!

කොළඹ LNW: ශ්‍රී ලංකාවේ වන ඝනත්වය වැඩි කිරීමේ අරමුණින් ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් ක්‍රියාත්මක ගුවනින් බීජ හෙළීමේ ව්‍යාපෘතියේ 08 වැනි අදියරගුවන් හමුදාපති එයාර්...

විරෝධතා පාගමනට ප්‍රදේශ කීපයක් තහනම් කරමින් නියෝගයක්! කොළඹ ලෝටස් පාරේ එක් මංතීරුවක්ද වැසේ!

සටහන – රෂිකා හෙන්නායක කොළඹ (LNW): අද (01) සංවිධානය කර ඇති විරෝධතා පාගමනකට අදාළව කොළඹ ප්‍රදේශ කිහිපයකට ඇතුළුවීම තහනම් කරමින් කොටුව මහෙස්ත්‍රාත්වරයා නියෝගයක් නිකුත් කර...

අකේබොනෝ පිටව යයි!

ජපාන සමුද්‍රීය ස්වයං ආරක්ෂක බළකායට අයත් අකේබොනෝ නෞකාව නිල සංචාරය නිම කරමින් දිවයිනෙන් පිටත්ව ගියේය.

පා ගමන අතරතුර ස්වාමීන් වහන්සේනමක් ඇතුළු 6 දෙනෙක් අත්අඩංගුවට!

සටහන – රෂිකා හෙන්නායක කොළඹ (LNW): විදුලිය පාවිච්චිකරන්නන්ගේ සංගමය විසින් විදුලි බිල ඉහළ නැංවීමට එරෙහිව දිවුලපිටියේ සිට කොළඹට සංවිධානය කළ පා ගමන අතරතුර...

දැනටමත් දුවන්නේ අමාරුවෙන්.අපි නම් දන්නේ නැහැ කොහොම පඩි වැඩි කරන්නද කියල – ඇමති බන්දුල

ඉතා අපහසුවෙන් ගෙවන රාජ්‍ය සේවක වැටුපට අමතර මුදලක් එකතු කරන්නේ කෙසේද යන්න පිළිබදව උද්ඝෝෂණ ව්‍යාපාරවලට දායකවන වියතුන් බුද්ධිමතුන් පෙන්වා දිය යුතු බව ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසයි.

Popular

spot_imgspot_img