පුවත්

දේශීය පුවත් විස්තරය: සාරාංශය 02/11

දේශීය පුවත් විස්තරය: සාරාංශය 02/11

කෘෂි ආර්ථිකය නංවන්න තවත් වැඩක්!

ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානය (FAO) යටතේ ක්‍රියාත්මක බිත්තර වී ගොවිපල 200ක් පිහිටුවීමේ වැඩසටහන යටතේ මහවැලි එච් කලාපයේ ගොවීන් 200ක් සඳහා පැරෂුට් තැටි ප්‍රදානය කිරීම වාරිමාර්ග ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය ගල්නෑව කොට්ඨාස කළමනාකරණ කාර්යාලයේ දී සිදුකෙරුණි.

ඩොලර් බිලියන 1.5ක් එක්ක සිනොපෙක් හම්බන්තොටට එයි!

ඇමරිකානු ඩොලර් බිලියන 1.5ක දැවැන්ත ආයෝජනයක් සිදුකිරීමට චීනයේ සිනොපෙක් සමාගම සූදානමින් පසුවෙයි.

රාජ්‍යකරණයේ කඩිනමින් සිදුවිය යුතු ප්‍රතිසංස්කරණ ගැන සිවිල් සමාජය කියූ දේ මෙන්න!

රාජ්‍යකරණයේ කඩිනමින් සිදුවිය යුතු ප්‍රතිසංස්කරණ ගැන සිවිල් සමාජය කියූ දේ මෙන්න!

ආර්ථිකය ගොඩදාන්න දියුණුම තාක්ෂණය ගන්නේ කොහොමද? අනුර ඇමරිකාවේදී සොයා බලයි

ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක මහතා සිය ඇමෙරිකානු සංචාරය අතරතුරදි ලෝකයේ විශාලතම වෛද්‍ය හා පර්යේෂණ ආයතනය වන ටෙක්සාස් වෛද්‍ය විද්‍යාලය (Texas Medical Center) තුළ සංචාරයක නිරතව තිබේ.

Popular

spot_imgspot_img