පුවත්

විදේශගත ශ්‍රමිකයින්ට දක්වන නොසැලකිල්ල ගැන ඇමති මනූෂගෙන් මුදල් අමාත්‍යාංශ නිලධාරීන්ට චෝදනා!

විදේශ ගත ශ්‍රමිකයින් නීත්‍යානුකූල ක්‍රමයට මෙරටට එවූ මුදල් ප්‍රමාණය මත ඉලෙට්‍රික් වාහන ආනයනය කිරීම සදහා බලපත්‍ර 900ක් නිකුත් කර ඇති බවත්, ඒ හරහා ඩොලර් මිලියන 100ක මුදලක් ගෙන්වා ගැනීමට හැකියාව ලැබී ඇති බවත් කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පැවසුවේය.

තවත් ගෝඨාභය කෙනෙකුට යළි අවස්ථාවක් නැහැ.රට ගොඩගන්න පුළුවන් සමඟියට විතරයි!

රටේ ජනතාවගේ දුක්විදීම තුළින් බලය ලබාගැනීම විපක්ෂ නායකවරයාගේ හෝ සමගි ජනබලවේගයේ ප්‍රතිපත්තිය නොවන අතර රටේ ජනතාවට යහපත්ව ජීවත්වීමට හැකි රටක් නිර්මාණය කිරීම තුළින් බලය ලබාගැනීම ප්‍රතිපත්තිය බව පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මානප්පෙරුම මහතා පැවැසීය.

2024 දී සංචාරකයන් මිලියන 2.5ක් ගෙන්වා ගැනීමේ ඉලක්කයක්!

සටහන – රෂිකා හෙන්නායක කොළඹ (LNW): 2024 වසරේ මෙරටට සංචාරකයන් මිලියන 2.5ක් ගෙන්වා ගැනීමට අවශ්‍ය සියලු වැඩපිළිවෙළ සකස් කරන බව සංචාරක, ඉඩම්, ක්‍රීඩා හා යෞවන...

දයාසිරි වරද්ද ගත්තේ කට නිසා.එයත් අන්තිමට නවතින්නේ සජිත් ළඟ තමයි – අමරවීර

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු මහලේකම් දයාසිරි ජයසේකර මහතා වරද්ද ගත්තේ කට නිසා බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසුවේය.

දේශීය පුවත් විස්තරය: සාරාංශය 12/07

1. ණය පොලී අනුපාත 8% සිට 18% දක්වා ඉහළ ගොස් ඇති අතර ලීසිං අනුපාත 12% සිට 34% දක්වා ඉහළ ගොස් ඇති බව ලීසිං සහ...

Popular

spot_imgspot_img