පුවත්

අර්ජුනත් අලුත් ඉනිමකට සැරසෙයි!

ශ්‍රී ලංකා ක්‍රිකට් හිටපු නායක අර්ජුන රණතුංග මහතා නව දේශපාලන සන්ධානයක් ගොඩනැගීමට සැරසෙයි.

“පාපන්දුවේ හෙට රට” දකින හැඩ ගැන මවන සිහින

සටහන – නිශ්මං රණසිංහ කොළඹ (LNW): ශ්‍රී ලංකාවේ යොවුන් පාපන්දුව,යොවුන් ලෝක කුසලාන යොවුන් පාපන්දු තරගාවලියක් දක්වා ඔසවා තැබීමට ඉඩක් තිබෙන බව ශ්‍රී ලංකා පාපන්දු සම්මේලන...

මිහින්තලේ හිමියන්ගේ සහ ශානිගේ ජීවිත අවදානමේ.ආරක්ෂාව දෙන්න – විපක්ෂ නායකගෙන් ඉල්ලීමක් (VIDEO)

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතාගේ හා මිහින්තලේ රජමහා විහාරස්ථානයේ නායක ස්වාමීන් වහන්සේගේ ජීවිත ආරක්ෂාව සම්බන්ධයෙන් බරපතල ගැටළුවක් මතුව තිබෙන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (09) පාර්ලිමේන්තු විවාදයට එක්වෙමින් පැවසුවේය.

ජනවාරියේත් විදුලි බිලේ සංශෝධනයක්!

එළඹෙන ජනවාරි මාසයේ විදුලි ගාස්තු සංශෝධනයක් සිදු කිරීමට නියමිත බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

අබුඩාබි සිට කටුනායක දක්වා අඩු වියදම් නව ගුවන් සේවයක්!

අබුඩාබි සිට කටුනායක දක්වා අඩු වියදම් නව ගුවන් සේවයක් ආරම්භ කරමින් මංගල ගුවන් යානය ඊයේ රාත්‍රියේ කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි.

Popular

spot_imgspot_img