Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
පුවත්
Sponsored Article
කාළගුණ
ක්‍රීඩා
දේශපාලන පුවත්
කටකතා
විශේෂ පුවත්
ව්‍යාපාරික
Rank Container Terminal (Pvt) Ltd සහ Senura Civil Engineering (Pvt) Ltd වෙතින් ‘Rebuilding Sri Lanka’ අරමුදලට රුපියල් මිලියන 50ක පරිත්‍යාගයක්
විදෙස්
José Antonio චිලී ජනාධිපති ධුරයට!
පුවත්
ව්‍යසන කළමනාකරණය සඳහා වූ ජාතික සභාව ජනපති ප්‍රධානත්වයෙන් රැස් වෙයි!
පුවත්
දේශීය අදායම් දෙපාර්තමේන්තුව ඉලක්කය අභිබවා බදු ආදායම් උපයයි!
ධීවර පනතකුත් අලුතින් එයි!
පුවත්
ASK
-
December 14, 2023
ධීවර හා ජලජ සම්පත් ක්ෂේත්රයේ සංවර්ධනය සඳහා සංශෝධිත නව පනතක් ගෙන බව ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා පවසයි.
දේශීය පුවත් විස්තරය: සාරාංශය 12/14
පුවත්
Radhika
-
December 14, 2023
1. 2024 අයවැය වැඩි ඡන්ද 41 කින් පාර්ලිමේන්තුවේ දී සම්මත විය: ඒ පක්ෂව ඡන්ද 122 ක් සහ විපක්ෂව 81 ක් වශයෙනි: "තැන්පතු රක්ෂණය" සඳහා...
වැඩබලන පොලිස්පතිගෙන් අලුත් වැඩක්!
පුවත්
ASK
-
December 14, 2023
වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ උපදෙස් පරිදි සමාජ මාධ්‍ය ජාල ඔස්සේ සිදුකෙරෙන ආගමික වැරදි සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට වෙනම ඒකකයක් ස්ථාපිත කර තිබේ.
ජේ.ආර් ගේ නිදහස් වෙළෙඳ කලාපත්,ප්‍රේමදාසගේ ඇඟලුම් යුගයත් අවසන්.දැන් තියෙන්නේ Desktop Factory!
දේශපාලන පුවත්
ASK
-
December 14, 2023
හිටපු ජනපති ජේ.ආර්. ජයවර්ධන මහතා ගෙන ආ නිදහස් වෙළෙඳ කලාප යුගයත්, ප්‍රේමදාස ජනපති ගෙනා ඇඟළුම් කම්හල් යුගයත් මෙම කාලයේ ප්‍රවණතාවය නොවන බවත් අද ප්‍රවණතාවය වී ඇත්තේ මේසය මත ක්‍රියාත්මක වෙන 3D ප්‍රින්ටරය ළඟ තබා ගත්, AI පාවිච්චි කරන desktop factory බව එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි.
සෞඛ්‍ය ලේකම්ගේ මැදිහත්වීමෙන් ඇස් රෝහලේ වර්ජනය නවතියි!
පුවත්
ASK
-
December 14, 2023
ජාතික අක්ෂි රෝහලේ වෛද්‍යවරුන් සහ විශේෂඥ වෛද්‍යවරුන් අද උදෑසන 8.00 සිට පස්වරු 4.00 දක්වා වැඩවර්ජනයක නියැලීමට කටයුතු කර තිබුණ අතර සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා සමඟ එම රෝහලේ අධ්‍යක්ෂක හා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නියෝජිතයින් අතර පැවති සාකච්ජාවෙන් අනතුරුව වැඩවර්ජනය අත්හිටුවීමට තීරණය කර තිබේ.
1
...
3,193
3,194
3,195
...
6,431
Page 3,194 of 6,431
Popular
Rank Container Terminal (Pvt) Ltd සහ Senura Civil Engineering (Pvt) Ltd වෙතින් ‘Rebuilding Sri Lanka’ අරමුදලට රුපියල් මිලියන 50ක පරිත්‍යාගයක්
RN
-
December 15, 2025