පුවත්

අතරමග නැවතුන සංවර්ධන ව්‍යාපෘති 200ක වැඩ ලබන වසරේ මුල් කාර්තුවේදී යළි අරඹනවා – ෂෙහාන්

විදේශ ආධාර මත ආරම්භ කර අතරමග නැවති ඇති සංවර්ධන ව්‍යාපෘති 200කට අධික ප්‍රමාණයක වැඩ කටයුතු ලබන වසරේ මුල් කාර්තුව තුළ යළි ආරම්භ කරන බව...

ශානිගේ ආරක්ෂාව වැඩි කරන්නැයි නියෝග!

ජීවිත තර්ජනයට ලක්ව සිටින බව කියන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතාට දැනට ලබා දී ඇති ආරක්ෂාවට අතිරේකව ප්‍රමාණවත් ආරක්ෂාවක් වහාම ලබාදීමට පියවර ගන්නා ලෙස අභියාචනාධිකරණය ආරක්ෂක අංශවලට නියෝග කළේය.

රාජ සභා මණ්ඩපය කැඩූ කුරුණෑගල හිටපු නගරාධිපති බරපතල වැඩත් එක්ක මහ උළුගෙට!

සටහන – රෂිකා හෙන්නායක කොළඹ (LNW): අද(14) දින කුරුණෑගල ‘බුවනෙකබා රාජසභා මණ්ඩපය’ කැඩුවැයි, හිටපු නගරාධිපති තුෂාර සංජීව මහතා ඇතුළු පස් දෙනෙකුට සිර දඬුවම් නියම කරණු...

ආර්ථික යුක්තිය ඉටුකරගැනීම වෙනුවෙන් අත්සන් දස ලක්ෂයක පෙත්සමක්!

දේශිය ආදායම් කොමසාරිස් ධූරයේ පුරප්පාඩුව සඳහා සුදුසු පුද්ගලයකු වහාම පත්කරන ලෙසත්, කඩිනමින් අයකර ගතහැකි රුපියල් බිලියන 195ක පමණ ආදායම් බදු මුදල ඉතා ඉක්මණින් අයකර ගැනිමටත්,මහා පරිමාණ බදු පැහැර හරින්නන්ගෙන් අයවිය යුතු අනෙකුත් බදු මුදල් අයකරගැනිමටත්, ජනතාවට ආර්ථික යුක්තිය ඉටු කිරීමටත්,බදු බර නිසා ජනතාව විදින පීඩාවන්ගෙන් මුදා ගැනීමට පියවර ගන්නා ලෙසත් බල කරන එක් දින සංකේත සත්‍යග්‍රහය සහ අත්සන් දස ලක්ෂයක මහජන පෙත්සමකට අත්සන් ලබා ගැනීමේ වැඩසටහනක් 'ආර්ථික යුක්තිය උදෙසා ජනතා සාමූහිකය' විසින් අද (14) දින සංවිධානය කර තිබුණි.

IMF ඇත්තටම කියපු ආණ්ඩුව හංගපු කතාව මෙන්න!

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීරණ ණය පහසුකම් යටතේ දෙවන වාරිකය නිදහස් කිරීමට අනුමැතිය ලැබී තිබුණද ඔවුන් පවසන කාරණයක් ජනාධිපතිවරයා විසින් නොකියන බව ගෝලීය ශ්‍රී ලංකා කොංග්‍රසයේ නායක මංජු නිශ්ශංක මහතා පැවසුවේය.

Popular

spot_imgspot_img