පුවත්

හෙට සිට යළි ගෑස් මිල ඉහළට?

නව වැට් බදු සංශෝධන හේතුවෙන් හෙට (01) සිට ගෑස් මිල වැඩි වීමට නියමිතයි.

ජාතික රෝහලේ අනපේක්ෂිත මරණය: රෝහල වගකීමෙන් නිදහස් වෙන්න හදනවාද?

කොළඹ ජාතික රෝහලේදී සැත්කමකට භාජනය වී ප්‍රකෘති තත්ත්වයට පත්වීම සඳහා සිදුකරන සත්කාර සේවයේදී කාබන්ඩයොක්‌සයිඩ් ශරීර ගතවීම හේතුවෙන් සිදු වූ අනපේක්ෂිත මරණයක් සිදුව තිබුණි.

සිරි දේවමිත්ත ධම්මපාල හිමිගේ ප්‍රතිමාව නිරාවරණය සහ අග්‍රශ්‍රාවක ධාතු ප්‍රදර්ශනය ජනවාරි 05දා!

භාරතයේ නූතන බෞද්ධ පුර්නිජීවනයේ නිර්මාතෘ සිරි දේවමිත්ත ධම්මපාල හිමියන්ගේ (අනගාරික ධර්මපාලතුමන් පැවිදි දිවියේ ) ඉදි වූ ප්‍රථම පිළිරුව නිරාවරණය ජනවාරි (05) පස්වෙනි දින කොළඹ මාළිගාකන්ද මහාබෝධි අග්‍රශ්‍රාවක මහා විහාර පරිශ්‍රයේ දී සිදු කිරීමට නියමිතයි.

රාජ්‍ය සේවකයින්ගේ සහභාගිත්වයෙන් සිය සේවා ස්ථානවල නිල උත්සවයක්!

සටහන – රෂිකා හෙන්නායක කොළඹ (LNW): හෙට (01) දිනය තුළ නව වසරේ රාජකාරී ආරම්භ කරන  සියලුම රාජ්‍ය සේවකයින්ගේ සහභාගිත්වයෙන් සිය සේවා ස්ථානවල නිල උත්සවයක් පවත්වන...

දේශීය පුවත් විස්තරය: සාරාංශය 12/31

1. මෙම උත්සව සමයේ කේක් අලෙවිය 75% කින් අඩු වී ඇති බව බේකරි හිමියන්ගේ සහකාර සභාපති එන් කේ ජයවර්ධන පවසයි - බිත්තර ඇතුළු කේක්...

Popular

spot_imgspot_img