පුවත්

අප පසුකළේ ඉතා අසීරු කාලයක් – ජනපති “ශිල්ප අභිමානී 2023” අමතමින් කියයි!

සටහන – රෂිකා හෙන්නායක ජනවාරි 03 කොළඹ (LNW): අද (03) පෙරවරුවේ කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක අනුස්මරණ ප්‍රදර්ශන මධ්‍යස්ථානයේදී පැවැත්වුණ “ශිල්ප අභිමානී 2023” ජනාධිපති හස්ත කර්මාන්ත සම්මාන...

හෝමාගමට ඉතාලියෙන් එවූ හෂීෂ් තොගය රේගුවට කොටු වෙයි!

සටහන – රෂිකා හෙන්නායක ජනවාරි 03 කොළඹ (LNW): රුපියල් කෝටි 6කට අධික වටිනාකමින් යුත් හෂීෂ් මත්ද්‍රව්‍ය තොගයක් ශ්‍රී ලංකා රේගුව විසින් සොයාගෙන ඇත. ඒවා ඉතාලියේ...

සහතිකයි,ජනාධිපතිගෙයි කංචනගෙයි හොම්බ බිම අන්නනවාමයි – රන්ජන් ජයලාල්

ලංකා විදුලි බල මණ්ඩලය ප්‍රතිව්‍යුහගතකරණයට අදාළව පාර්ලිමේන්තුවේ සම්මත කරගැනීම නියමිත පනතට විරෝධය පළකරමින් විදුලි සේවක වෘත්තීය සමිති විසින් අද (03) සිට දින තුනක් අඛණ්ඩ විරෝධතා ව්‍යාපාරයක් සංවිධානය කර තිබෙන අතර අද ලංකා විදුලි බල මණ්ඩලය ඉදිරිපිට පැවති විරෝධතාවේදී ලංකා විදුලි සේවක සංගමයේ ප්‍රධාන ලේකම් රන්ජන් ජයලාල් මහතා පැවසුවේ සහතික ලෙසම මෙම පනත පරාජය කරවන බවයි.

කීරි සම්බා ආනයනයට පෞද්ගලික අංශයටත් බලපත්‍ර

කීරි සම්බා ආනයනය සඳහා පෞද්ගලික අංශයට බලපත්‍ර නිකුත් කිරීමට පියවර ගෙන තිබේ.

ශ්‍රීලනිපයත් වැඩට බහී.ජන්ද ගැන තීන්දුව 08 වැනිදා!

මෙම වසරට අදාළ මැතිවරණ සඳහා මුහුණ දෙන්නේ කෙසේද යන්න එළඹෙන 08 වැනිදා තීරණය කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීන්දු කර තිබේ.

Popular

spot_imgspot_img