පුවත්

අපේ ආණ්ඩුවේ ස්වාධීන නඩු පැවරීමේ කාර්යාලය මඟින් වංචාව දූෂණය තුරන් කරනවා – මන්ත්‍රී හර්ෂ

තමන් එජාපෙන් එළියට පැමිණ සජිත් ප්‍රේමදාස මහතාව සජබ නායකයා කළේ ජනාධිපති කිරීමට කිරීමට වන අතර සමඟි ජන බලවේගයේ ආණ්ඩුවක් තුළින් ස්වාධීන නඩු පැවරිමේ කාර්යාලයක් ඇති කර ඒ තුළින් රටේ වංචාව දූෂණය තුරන් කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා අවධාරණය කරයි.

දයාශ්‍රිත තිසේරාත් සමඟියට එක්වෙයි!

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දයාශ්‍රිත තිසේරා මහතා සමඟි ජන බලවේගය සමඟ එක්ව තිබේ.

නීතිවිරෝධී ලෙස ගෙන ආ මැන්චෙස්ටර් වර්ගයේ විදේශීය දුම්වැටි 25200ක තොගයක් රේගු භාරයට!

සටහන – රෂිකා හෙන්නායක ජනවාරි 04 කොළඹ (LNW): අද පෙ.ව 04:58 ට පමණ OV 437 අංක දරණ ගුවන් යානයෙන් මස්කට් සිට පැමිණි, ඩී.බී.ආර්.පී විජේසූරිය නැමැති...

දේශීය පුවත් විස්තරය: සාරාංශය 04/01

2024 පළමු කාර්තුව අවසන් වන විට ජීවන වියදම 75% කින් අඩු වන බව​ට වෙළඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු ප්‍රතිඥා දෙයි. විශේෂයෙන්ම බදු ක්‍ෂේත්‍රයේ රජයේ ප්‍රතිසංස්කරණ...

සේවාවන් කිහිපයක් අත්‍යාවශ්‍ය සේවා බවට පත් කරමින් ජනපතිගෙන් ගැසට්ටුවක්!

සටහන – රෂිකා හෙන්නායක ජනවාරි 04 කොළඹ (LNW): විදුලිය, ඛනිජ තෙල් නිෂ්පාදන සැපයීම, ඉන්ධන සැපයීම හෝ සැපයුම සැපයීම මෙන්ම වරාය සහ ගුවන් තොටුපොළවල සේවාවන් අත්‍යාවශ්‍ය...

Popular

spot_imgspot_img