පුවත්

ඊශ්‍රායල ගැටුම් වලින් ශ්‍රී ලාංකිකයෙකුටත් තුවාල.තත්ත්වය සමීපව නිරීක්ෂණය කරනවා – විදේශ කටයුතු අමාත්‍යාංශය

ඊශ්‍රායලය සහ ගාසා තීරයේ ක්‍රියාත්මක හමාස් සටන්කාමීන් අතර පවතින ගැටුම් හේතුවෙන් ශ්‍රී ලාංකිකයෙකුට සුළු තුවාල සිදුව ඇතැයි විදේශ කටයුතු අමාත්‍යංශය නිවේදනය කරයි.

මින් ඉදිරියට කටවුට් එපා. අපි කටවුට් දේශපාලනයෙන් අයින් වෙමු – ජනපති

මින් ඉදිරියට තමන්ගේ රුව කටවුට් සහ පෝස්ටර්වල ප්‍රදර්ශනය නොකරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉල්ලා සිටියේය. ඒ මහතා මේ බව පැවසුවේ අද (08) දිනයේදී පැවති...

රට ගොඩයන්න නම් ජන මතය විමසන්නම වෙනවා – මුජිබර්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ වත්මන් ක්‍රියාකලාපය තුළ රටට ගොඩයාමක් නම් නොමැති අතර රට ගොඩයන්න නම් අනිවාර්යයෙන් මැතිවරණයක් තබා ජන මතය විමසිය යුතුව ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා අවධාරණය කළේය.

විදෙස් ප්‍රේෂණවල වාර්තාගත වැඩි වීමක්!

විදේශගත ශ්‍රී ලාංකිකයන්ගේ ප්‍රේෂණ 2023 ජනවාරි සිට සැප්තැම්බර් දක්වා ඇමරිකානු ඩොලර් මිලියන 4345.1 දක්වා වැඩි වී තිබේ.

අගමැති කපු වවන්න කතාකරයි!

මුහුණ දී සිටින අර්බුදයෙන් ගොඩ ඒම සඳහා පැරණි නීති මත නොසිට, නව නීති ගොඩනගා ගත යුතු බවත් ආර්ථික අර්බුදයට පිළියමක් සොයා යාමේදී වගා නොකළ ඉඩම් අක්කර දහස් ගණනක කපු වගාකළ යුතු බවත් අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා අවධාරණය කරයි.

Popular

spot_imgspot_img