Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Search
Search
English
தமிழ்
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
පුවත්
Sponsored Article
කාළගුණ
ක්‍රීඩා
දේශපාලන පුවත්
කටකතා
විශේෂ පුවත්
විදෙස්
ගාසා තීරයේ ආධාර පතා ගිය වැසියන්ට ඊශ්‍රායල හමුදා විසින් ප්‍රහාර!
දේශපාලන පුවත්
ව්‍රායි වැඩ අරඹයි!
ක්‍රීඩා
ජාතික ක්‍රීඩාවේ ජාතික කණ්ඩායම්වලට තෝරා ගැනීම් සඳහා පරීක්ෂණ
කටකතා
අභියාචනාධිකරණයේ සභාපති ධුරයට අතිරේක සොලිසිටර් ජනරාල්, රොහන්ත අබේසූරියගේ නම යෝජනා වේ!
තවත් බය වෙලා හරියන්නේ නැහැ.ගොඩයන්න නම් අපිත් බහු ජාතික සමාගම් හදන්න ඕනේ – චම්පික
පුවත්
ASK
-
October 10, 2023
අපේ රටේ කොත්තමල්ලි බ්‍රෑන්ඩ් එකක් වී අමිතාබ් බච්චන්,නයෝමි කැම්බල් බොන තත්වයට ආවා සේම අපි තවත් ජාත්‍යන්තර වෙළදාම සමඟ එකතු විය යුතු බවත් තවදුරටත් බහුජාතික සමාගම් හූරන් කනවා යන පරණ අදහස් වලින් මිදී ලංකාවේ අපේම බහුජාතික සමාගම් සෑදිය යුතු බවත් එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි.
ධම්මිකගේ ඩීපී එඩියුකේෂන් ආසියාවේ අංක එකට !
දේශපාලන පුවත්
RN
-
October 10, 2023
ධම්මික සහ ප්‍රිසිලා පෙරේරා පදනම විසින් පවත්වාගෙන යන ඩීපී එඩියුකේෂන් වැඩසටහන ආසියාවේ හොඳම ඔන්ලයින් පාසල් අධ්‍යාපන වැඩසටහන වශයෙන් සම්මානයට පාත්‍ර වී තිබේ. ඒ, පසුගිය සතියේ...
අද (10) දවසේ වැසි තත්වය
පුවත්
RN
-
October 10, 2023
අද (10) දිනයේදී දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ඌව, මධ්‍යම, සබරගමුව...
ඉරිදා දිවයිනට එරෙහිව නලින් සහ හෙක්ටර් නඩු මඟට!
පුවත්
ASK
-
October 9, 2023
අසත්‍ය පුවතක් පළකිරීම සම්බන්ධයෙන් දිවයින ඉරිදා පුවත්පතට විරුද්ධව නීත්‍යානුකූලව වන්දි ඉල්ලා නඩුවක් ගොණුකරන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා අවධාරණය කරයි.
කවුරු ෆුල්ස්ටොප් තිබ්බත් අපි අතහරින්නේ නැහැ – නිරෝෂන් පෙරේරා
පුවත්
ASK
-
October 9, 2023
ජනාධිපතිවරයාට සහ ආණ්ඩුවට ප්‍රස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ජාත්‍යන්තර පරීක්ෂණයක් සිදුකිරීම නැවත්වීමට හැකි වන්නේ තව අවුරුද්දකට පමණක් බවත් සමගි ජනබලවේග රජයක් යටතේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ජාත්‍යන්තර පරීක්ෂණයක් සිදුකරන බව නායක සජිත් ප්‍රේමදාස පොරොන්දුවක් ලබාදී තිබෙන බවත් එම පක්ෂයේ පාර් ලිමේන්තු මන්ත්‍රී නිරෝෂන් පෙරේරා මහතා පැවැසීය.
1
...
2,912
2,913
2,914
...
5,821
Page 2,913 of 5,821
Popular
ගාසා තීරයේ ආධාර පතා ගිය වැසියන්ට ඊශ්‍රායල හමුදා විසින් ප්‍රහාර!
Rashika Sandamali
-
June 18, 2025