පුවත්

උඩරට දුම්රිය මාර්ගයට ගල් පෙරළෙයි! දුම්රිය ගල් අතර සිරවෙයි!

සටහන – රෂිකා හෙන්නායක කොළඹ (LNW): මේ වනවිට උඩරට දුම්රිය ගමනාගමනයට බාධා එල්ලවී ඇති බව වාර්තා වේ. ඒ දියතලාව ප්‍රදේශයේදී දුම්රිය මාර්ගයට පස් කන්දක් කඩාවැටීම...

නීති කැඩිල්ල පැත්තකින් තබා මහාචාර්ය රංජිත් උගත්කම ගැන විපක්ෂ නායකට ලියුම් ලියයි!

කෝප් කමිටු සභාපති මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතාගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඊයේ (16) පාර්ලිමේන්තුවේදී චෝදනාත්මකව කරුණු දැක්වීමෙන් අනතුරුව ඊට ප්‍රතිචාර වශයෙන් සභාපතිවරයා විසින් විපක්ෂ නායකයාට ලිපියක් යොමුකර තිබේ.

5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නිකුත් වෙයි!

සටහන – රෂිකා හෙන්නායක කොළඹ (LNW): ඊයේ (16) රාත්‍රියේ 2023 වසර 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නිකුත් වී ඇත. ප්‍රතිඵල සඳහා පිවිසෙන්න – www.doenets.lk වෙබ් අඩවිය...

කර්මාන්ත ගොඩගන්න ණය ගන්න එක හොදයි.වැට් බද්ද තමයි ප්‍රශ්නේ!

වැට් බදු ඉහළ දැමීමත් සමඟ සියලු භාණ්ඩ වල මිල ඉහළ යන නිසා සෙසු රටවල් සමඟ තරඟ කිරීමේ හැකියාව සම්බන්ධයෙන් ප්‍රශ්නයක් මතු වෙන බව 2024 අයවැය යෝජනාවලිය ගැන අදහස් දක්වමින් ලංකා ජාතික කර්මාන්ත මණ්ඩලය අවධාරණය කරයි.

බුවනෙක කේවල – යුගල අංශ දෙකෙන්ම අවසන් අට අතරට

සටහන – නිශ්මං රණසිංහ කොළඹ (LNW): බහරේනයේ ක්‍රියාත්මක බහරේන් ජාත්‍යන්තර බැඩිමින්ටන් සූරතාවලියේදි ශ්‍රී ලංකාව නියෝජනය කරන බුවනෙක ගුණතිලක පිරිමි කේවල් අංශයෙන් සහ විරෙන් නෙත්තසිංහ සමඟ...

Popular

spot_imgspot_img