පුවත්

ආර්ථික ප්‍රතිසංස්කරණවල ප්‍රතිලාභ නිසැක ලෙසම අනාගත පරපුර සතුයි!

රජයේ නව ආර්ථික ප්‍රතිසංස්කරණ දේශපාලන වශයෙන් අවාසි සහගත වුවත් රටේ අනාගතයට වාසිදායක බව ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක, ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා පවසයි.

අනුරාධා යහම්පත් දිලිත්ට අත දෙයි!

සභ්‍යත්ව රාජ්‍ය ගොඩනැගීම වෙනුවෙන් මව්බිම ජනතා පක්ෂයට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පාලන සමයේ නැගෙනහිර ආණ්ඩුකාරධූරයේ අනුරාධා යහම්පත් මහත්මියද එක්ව සිටියි.

මුදල් මණ්ඩලයේ හිටපු මම රට කඩන් වැටෙන බව දැක්කා.මම වින්ද දුක දන්නේ මගේ භාර්යාව විතරයි – මුදල් ලේකම්

වසර දෙකක කාලයක් පුර තමන් මුදල් මණ්ඩලයේ සිටියදී රට කඩන් වැටීමේ අනතුරු තමන් දුටු බවත් එය නිවැරදි කරගැනීමට තමන් මහත් සේ දුක් වින්ද බවත් ඒ විඳි දුක දන්නේ සිය භාර්යාව බවත් මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා පැවසුවේය.

වෘත්තීය ගැටලු විසඳීමට වෙනම ඒකකයක් ස්ථාපනය කරනවා – අධ්‍යාපන ඇමති.

සටහන – රෂිකා හෙන්නායක පෙබරවාරි, 17 කොළඹ (LNW): ජාතික අධ්‍යාපන ආයතනයේ පැවති හමුවකට එක්වෙමින් අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසා සිටියේ, ගුරු සේවයේ, විදුහල්පති සේවයේ මෙන්...

අද තියෙන තත්වයට හරි මේ රට ඇවිත් තියෙන එක ආශ්චර්යයක් – මනූෂ

සටහන – රෂිකා හෙන්නායක පෙබරවාරි, 17 කොළඹ (LNW): අද තියෙන තත්වයට හරි මේ රට ඇවිත් තියෙන එක ආශ්චර්යයක් බවත්, මේ රට මේ තත්වයට හරි අරගෙන...

Popular

spot_imgspot_img