පුවත්

කැබිනට්ටුවේ අනුමැතියත් ලැබුණු ලංවිම ප්‍රතිව්‍යුහගතකරණය ගැන විශේෂ සාකච්ජාවක්!

විදුලිබල මණ්ඩලයේ ප්‍රතිව්‍යුහගත කිරීමේ කාර්යාංශයේ සහ කමිටුවේ නිලධාරීන් සමඟ ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙලේ ඉදිරි පියවර සම්බන්ධයෙන් අමාත්‍ය කංචන විජේසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක් ඊයේ (22) පවත්වා තිබුණි.

ගන්නෝරුව – ගොහාගොඩ මාර්ගය භාවිතය අවම කරන ලෙස ආපදා කළමණාකරණ මධ්‍යස්ථානයෙන් ඉල්ලීමක්!

සටහන - නදීක දයා බණ්ඩාරමහනුවර (LNW): ගල් කුට්ටි සහිත පස් කඳු පෙරලීමෙන් මාර්ගය අවහිර විය හැකි බැවින් ගන්නෝරුව - ගොහාගොඩ ප්‍රධාන මාර්ගය භාවිතයෙන් ...

අනාගත ආර්ථිකය වෙනුවෙන් කර තිබෙන ප්‍රජාතන්ත්‍රවාදී ආයෝජනය!

ප්‍රධාන නිෂ්පාදන සාධකයක් වන ඉඩම් අනිසි ලෙස රජය යටතේ තබාගැනීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවටද පටහැනි ක්‍රියාවක් බවත්, 2024 අයවැය යෝජනා හරහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එම වරද නිවැරදි කර තිබෙන බවත් කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පවසයි.

සෞඛ්‍ය අවශ්‍යතා රැසකට අවශ්‍ය සිරින්ජර වර්ග රැසක ගිඟයක් – රවී කුමුදේශ්

මිලිලීටර 10 සහ මිලිලීටර 20 ට ආදාල සිරින්ජරන් කිසිවක් වෛද්‍ය සැපයීම් අංශයෙහි නැහැ. අනුමත කල සිරින්ජර ටෙන්ඩරයකට අදාල සිරින්ජර තත්වයෙන් බාල වීම් හේතුවෙන් වෛද්‍ය සැපයුම්...

සමරිසි ක්‍රියා සාපරාධීකරණය කරන වගන්ති ඉවත් කිරීමට මානව හිමිකම් කොමිසමෙන් නිර්දේශ!

සමරිසි ක්‍රියා සාපරාධීකරණය කරන වගන්ති ඉවත් කිරීමට මානව හිමිකම් කොමිසමෙන් නිර්දේශ!

Popular

spot_imgspot_img