පුවත්

(VIDEO):රනිල් ඉන්නේ වියරු වැටිලා ඔහු දැන් රාජපක්ෂලාගේ සට්ටැඹි රාළ – මරික්කාර් රනිල්ට දුවන්න දෙයි!

සැබෑව වේදිකාව තුළ රනිල් වික්‍රමසිංහ රාජපක්ෂවරුන්ගේ සට්ටැඹි රාළ බව පෙන්වා දුන් බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.මරික්කාර් මහතා පැවසුවේය.

කිරි පිටි මිල ?

කිරිපිටි කිලෝවක මිල රු 100ත් 150ත් අතර මිලකින් ලබන සිකුරාදා (15) සිට අඩු කිරීමට බලාපොරොත්තු වන බව වෙළෙඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා සදහන් කරයි.

NSBM සඳහා නව වෛද්‍ය පීඨයක්!

සටහන – රෂිකා හෙන්නායක මාර්තු 12, කොළඹ (LNW):වාර්ෂිකව දේශීය හා විදේශීය සිසුන් 500ක් බඳවාගැනීමේ අපේක්ෂාවෙන්, රජයට අයත් පූර්ණ ස්වයං මුල්‍ය උත්පාදන ආයතනයක් වන සීමාසහිත...

නව තානාපතිවරු සිය අක්තපත්‍ර ජනාධිපති වෙත භාර දෙයි.

සටහන – රෂිකා හෙන්නායක මාර්තු 12, කොළඹ (LNW): ශ්‍රී ලංකාව සඳහා නව පත්වීම් ලැබූ තායිලන්ත සහ පාකිස්තාන තානාපතිවරුන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත සිය අක්තපත්‍ර...

(VIDEO):IMF ප්‍රතිසංස්කරණ ඉටු නොවුණොත් නැවත ආර්ථිකය අර්බුදයට යනවා.ඒකට ඉඩදෙන්න එපා – ආර්ථික විශේෂඥයින් ඉල්ලයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඉදිරි කටයුතු කරගෙන යාම සදහා රට තුළ දේශපාලන ස්ථාවරත්වයක් අවශ්‍ය බවත් ප්‍රධාන දේශපාලන පක්ෂ මේ සදහා සහයෝගය ලබාදීම අත්‍යවශ්‍යව බවත් කොළඹ විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යන අංශයේ ආර්ථික විද්‍යාව පිළිබද මහාචාර්ය ප්‍රියංග දුනුසිංහ මහතා පවසයි.

Popular

spot_imgspot_img