පුවත්

බැලුන් හිඟවීමෙන් පොලිස් ස්ථාන රැසකම ස්ථානාධිපතිවරුන් දැඩි අසීරුතාවක!

සටහන – රෂිකා හෙන්නායක මාර්තු 19, කොළඹ (LNW): බීමත් රියැදුරන් අත්අඩංගුවට ගැනීමේදී උපයෝගී කරගන්නා බැලුන් හිඟවීමෙන් පොලිස් ස්ථාන රැසකම ස්ථානාධිපතිවරුන් දැඩි අසීරුතාවට පත්ව ඇති බව...

රනිල් එක්ක තීරණාත්මක සාකච්ඡාවට යෝෂිතත් ආවා – බැසිල් පිළිගනී. යෝෂිත ආපු හේතුවත් කියයි

තමන් ඇමරිකාවේ සිට ආපසු පැමිණීමෙන් අනතුරුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමග පැවැත්වූ තීරණාත්මක පළමු සාකච්ඡාවට මහින්ද රාජපක්ෂ මහතා මෙන්ම ඒ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂත්...

කුප්‍රකට පච්චයන් STF අත්අඩංගුවට!

සටහන – රෂිකා හෙන්නායක මාර්තු 19, කොළඹ (LNW):වි‍ශේෂ කාර්ය බලකාය නිලධාරීන් විසින් මහනුවර පොලිස් වසමේ KING හන්තාන, අංක 05, තබෝදාරාම පාර, රිච්මන්ගිල් නවාතැන්පලේ දී වැටලීමක්...

බංගලාදේශයට මුහුණ දෙන ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතයට අලුත් මුහුණක්.

සටහන – නිශ්මං රණසිංහ මාර්තු 19, කොළඹ (LNW): ශ්‍රී ලංකාව සහ බංගලාදේශය අතර පැවත්වෙන ටෙස්ට් තරගාවලිය සඳහා නම් කර තිබෙන ශ්‍රී ලංකා කණ්ඩායමට දකුණතින් පිට...

A/L ඉංජිනේරු තාක්ෂණවේදයේ ප්‍රායෝගික පරීක්ෂණ අද (19) සිට

සටහන – රෂිකා හෙන්නායක මාර්තු 19, කොළඹ (LNW): අද (19) සිට 2023 (2024) අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස්පෙළ විභාගයේ ඉංජිනේරු තාක්ෂණවේදය විෂය ධාරාවේ ප්‍රායෝගික...

Popular

spot_imgspot_img