පුවත්

ආර්ථික යුක්තිය වෙනුවෙන් අප්‍රේල් 02 සිට නැවත අරගලයක්!

සටහන – රෂිකා හෙන්නායක මාර්තු 27, කොළඹ (LNW): සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ ආර්ථික යුක්තිය ඉටුකර ගැනීමේ අරගලය අප්‍රේල් දෙවනදා සිට නැවතත් අරඹන බව සෞඛ්‍ය වෘත්තීය සමිති...

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් අවවාදාත්මක නිවේදනයක් !

බස්නාහිර, මධ්‍යම, සබරගමුව, ඌව සහ වයඹ පළාත්වලත් අනුරාධපුර, මන්නාරම, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හී රාත්‍රී කාලයේදී තැනින් තැන ගිගුරුම් සහිත වැසි සමග...

දුමින්ද නාගමුව ඇතුළු පිරිස අප්‍රේල් මස 03 දක්වා යළිත් රක්ෂිත බන්ධනාගාරයට!

සටහන – රෂිකා හෙන්නායක මාර්තු 27, කොළඹ (LNW): අප්‍රේල් මස 03 වනදා දක්වා දුමින්ද නාගමුව, ළහිරු වීරසේකර සහ රත්කරව්වේ ජිනරතන හිමි දක්වා යළිත්...

නාමල්ට පත්වීමක්

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක ලෙස පත් කෙරේ. රෂිකා හෙන්නායක

(VIDEO):දුක කියා විසඳුමක් සොයන්න ගිය කාන්තාවන්ට පොලීසියෙන් චණ්ඩි පාට්?

ඔන්ලයින් ක්ෂණික ණය මාෆියාවේ ගොදුරු බවට පත්වූ කාන්තාවන් ඇතුළු පිරිසක් අද (26) තමන් මුහුණ දී සිටින ගැටළුව ඉදිරිපත්කර විසඳුමක් සොයා ගැනීමේ බලාපොරොත්තුවෙන් කාන්තා ළමා කාන්තා කාර්යංශයට ගොස් තිබෙන අතර එහිදී ඉහළ පොලිස් නිලධාරිනියක් රාජකාරිය තුළ වගකීම් විරහිත ලෙස කටයුතු කර ඇති බවට එම පිරිස චෝදනා කර සිටිති.

Popular

spot_imgspot_img