Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
පුවත්
Sponsored Article
කාළගුණ
ක්‍රීඩා
දේශපාලන පුවත්
කටකතා
විශේෂ පුවත්
පුවත්
වැසි තත්වයේ යළි වෙනසක් – අද (19) කාලගුණය
දේශපාලන පුවත්
ඔව්, අපිට සම්බන්ධ සමහරුත් මත්ද්‍රව්‍ය එක්ක අහුවුණා. අපි නීතිය ක්‍රියාත්මක කළා – ඇමති මහින්ද
විශේෂාංග
TASTY TUESDAYS: ලෝකෙ වටේ යන ගමනේ ඊජිප්තුවේ Koshari (Discover the Magic of “Koshari” — Egypt’s Ultimate Comfort Bowl)
විශේෂාංග
අනතුරු ඇඟවීම් යතාර්ථයක් බවට පත්වූ වගයි: කෘතිම බුද්ධිය බිල්බෝර්ඩ් සංගීත දර්ශකය ද ආක්‍රමණය කරයි!
ආණ්ඩුවේ තවත් ජන්ද කුමන්ත්‍රණයක් ගැන මන්ත්‍රී ගම්මන්පිලගෙන් අනාවරණයක්!
දේශපාලන පුවත්
ASK
-
April 3, 2024
ජනාධිපතිවරයාගේ සහ පොහොට්ටුව යන දෙපාර්ශවයේම අවශ්‍යතාවය ඉටු වන පරිදි ජනාධිපතිවරණය සහ පාර්ලිමේන්තු මැතිවරණය එකම දිනක පැවැත්වීමට ආණ්ඩුව තුළ සාකච්ඡා සිදුවෙමින් පවතින බව පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පැවසුවේය.
(VIDEO):මෛත්‍රීගේ අලුත් කතාව බොරුවක්. පාස්කු මහ මොලකාරයෝ ගැන ඔහු එදා ඉදන්ම දැනන් සිටියා
දේශපාලන පුවත්
ASK
-
April 3, 2024
පාස්කු ප්‍රහාරයේ මහ මොළකරුවන් ගැන තමන් සති තුනකට පෙර දැනගත් බවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිදුකළ ප්‍රකාශය කතෝලික සභාව ලෙස කිසිසේත්ම පිළිනොගන්නා අතර ඔහු මුලසිටම එය ගැන දැන සිටි බව කතෝලික සභාව වෙනුවෙන් ආචාර්ය සිරිල් ගාමිණී පියතුමන් ප්‍රකාශ කළහ.
බංගලාදේශ අභිමානය සෝදා හැරිය තරඟාවලියක්
ක්‍රීඩා
Nishman Ranasinghe
-
April 3, 2024
සටහන – නිශ්මං රණසිංහ අප්‍රේල් 03, කොළඹ (LNW): ශ්‍රී ලංකාව බංගලාදේශයට එරෙහිව පැවති ටෙස්ට් තරගාවලිය 2-0 ක් ලෙස ජය ගනිමින්,ශ්‍රී ලංකාවට කවදත් වාසිදායක චිතගොං තණතීරුවේ...
රාජ්‍ය දේපල විකුණන්න එපා කීම වැරදි මතයක්!
දේශපාලන පුවත්
ASK
-
April 3, 2024
ලංකාවේ තිබෙන වත්කම්වලින් උපරිම ප්‍රතිලාභ ලැබීමට රාජ්‍ය ව්‍යවසායයන් මෙන්ම අනෙකුත් වත්කම් යොදා ගත යුතු බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා පවසයි.
අලුත් අවුරුදු නැකැත් සීට්ටු අර්බුදය විසදෙයි!
පුවත්
Rashika Sandamali
-
April 3, 2024
සටහන – රෂිකා හෙන්නායක අප්‍රේල් 03 , කොළඹ (LNW): අලුත් අවුරුදු නැකැත් සීට්ටුව රාජ්‍ය නැකැත් කමිටුව විසින් සකස් කර ඇති අතර, එය සියළුදෙනාට පිළිගැනීමට...
1
...
2,539
2,540
2,541
...
6,338
Page 2,540 of 6,338
Popular
වැසි තත්වයේ යළි වෙනසක් – අද (19) කාලගුණය
RN
-
November 19, 2025