පුවත්

(VIDEO):2015 මම කරපු වැරැද්ද අද නිවැරදි කළා. චන්ද්‍රිකා මෛත්‍රීට පන්න පන්න දෙන්න පටන් ගනී!

2015 ජනාධිපතිවරණයට ඉදිරිපත්වන ලෙස ඉල්ලීම් රැසක් තිබුණද ඒවා නොසලකා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම්වරයා ඒ මොහොතේ ඊට ඉදිරිපත් කළේ විශාල බලාපොරොත්තුවක් වුවද ඔහු රටත් විනාශ කර පක්ෂයත් විනාශ කළ අතර අද එම වැරැද්ද නිවැරදි කළ බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රධාන අනුශාසක හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය පැවසුවාය.

(VIDEO):දුමින්ද චන්ද්‍රිකාවත් ළඟ තියාගෙන මෛත්‍රීගේ රෙදි ගලවයි!

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රජාතන්ත්‍රවාදී බව ආරක්ෂා කරගැනීමත් පාක්ෂිකයා තුළ විශ්වාසය තහවුරු කිරීමත් සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දේශපාලන මණ්ඩලය රැස් වී තීන්දු තීරණ කිහිපයක් ගත බවත් එර අනුව ජ්‍යෙෂ්ඨ උප සභාපති නිමල් සිරිපාල ද සිල්වා මහතා වැඩබලන සභාපති ලෙසත් ප්‍රධාන අනුසාශිකාව ලෙස හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය දේශපාලන මණ්ඩලයට කැඳවීමත් පක්ෂ ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යවස්ථාවක් බවට පත්කිරීමටත් යෝජනා කර ගත් බවත් ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පැවසුවේය.

ලංකාව දිනවපු කමිඳුව දිනවන්නට,ලංකාවේ ක්‍රිකට් ලෝලීන්ටත් ඉඩක්

සටහන – නිශ්මං රණසිංහ අප්‍රේල් 08, කොළඹ (LNW): අයිසීසීය වාර්තු මාසයට අදාළව, මාසික ක්‍රීඩකයා නම් කිරීම සඳහා යොජනා ඇති නම් තුන අතර කමිඳු මෙණ්ඩිස් ද සිටියි.ඔහු...

තේ පර්යේෂණ ආයතනයේ නව සභාපති ධුරයට නීතිඥ තුසිත අලුත්පටබැඳිගේ

සටහන – රෂිකා හෙන්නායක අප්‍රේල් 08, කොළඹ (LNW): නීතිඥ තුසිත අලුත්පටබැඳිගේ මහතා ශ්‍රී ලංකා තේ පර්යේෂණ ආයතනයේ නව සභාපති ධුරයට පත් කර ඇත....

නුවරඑළියේ වසන්තයට පිපෙන මල් අතරට පිහාටු මල් සුවඳත්

සටහන – නිශ්මං රණසිංහ අප්‍රේල් 08, කොළඹ (LNW): වසන්තය විඳගන්න නුවරඑළිය ට පැමිණෙන ජනතාව නිසා කාර්යබහුල මෙන්ම විනෝදකාහී වන නුවරඑළියට අප්‍රේල් මස 20 සිට 28...

Popular

spot_imgspot_img