පුවත්

අපි ඉවර වෙලා නැහැ. අළුමතින් නැගිටිනවා – ජොන්ස්ටන්

පොහොට්ටුයි අවසන් බව බොහෝ දෙනා පැවසුවද එය අළුමතින් නැගී සිටින බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසයි.

ජනපති රනිල් වෙනුවෙන් ඇමති ටිරාන්ගෙන් වෙනසක්!

මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් නායකත්වය දරන එක්සත් මහජන පක්ෂයේ හදිසි සංශෝධන කිහිපයක් සිදුකර තිබෙන බව වාර්තා වෙයි. ඒ අනුව දේශපාලන මණ්ඩලයට නව සාමාජිකයන් කිහිප දෙනෙකු පත්කර ඇති බවයි වාර්තා වෙන්නේ.

රටේ ආර්ථිකය ගොඩගන්න හැටි මෙන්න!

තාක්ෂණය සහ නවෝත්පාදනය මගින් රටේ ආර්ථිකය වර්ධනය කළ හැකි බව එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පෙන්වා දෙයි.

ව්‍යාජ ස්ටිකර් සහිත මත්පැන්හල් වළට වෙන්න යන දේ!

සටහන – රෂිකා හෙන්නායක අප්‍රේල් 13, කොළඹ (LNW):සුරාබදු දෙපාර්තමේන්තුවේ විශේෂ කණ්ඩායම් කිහිපයක් යොදවා දිවයින පුරා මෑත කාලයේදී වැටලීම් ක්‍රියාත්මක කර ඇති අතර, මෙහිදී ව්‍යාජ...

පොලිස් බුද්ධි අංශ හෙළිකරන භයානක හෙලිදරව්ව!

සටහන – රෂිකා හෙන්නායක අප්‍රේල් 13, කොළඹ (LNW): පොලිස් බුද්ධි අංශ අනාවරණය කරගෙන ඇත්තේ, මත්ද්‍රව්‍ය ජාවාරම් හා සංවිධානාත්මක අපරාධවලට සම්බන්ධ පාතාල කල්ලි විසිපහක් මේ වනවිට...

Popular

spot_imgspot_img