පුවත්

(VIDEO):උත්සව සමයේ දුමරිය ගමනාගමන සාර්ථකයි.වැඩිම ඉල්ලුම උඩරට මාර්ගයට!

උත්සව සමය තුළ වැඩි වශයෙන් උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය සඳහා වැඩි මගී ප්‍රමාණයක් සිට ඇති අතර සාමාන්‍ය දුම්රිය ප්‍රමාණයට වඩා විශේෂ ගමන් වාර යෙදවුවද ඒ සියලුම දුම්රිය වල විශාල මඟී ප්‍රමාණයක් ගමන ගෙන තිබුණ බව දුම්රිය සාමාන්‍යාධිකාරී එන්.ජේ.ඉදිපොලගේ මහතා පවසයි.

හර්ෂිතා විස්සයි විස්සෙ විස්සෙන් මෙහාට- සුගන්ධි පිමි 15 ක් ඉදරියට

සටහන – නිශ්මං රණසිංහ අප්‍රේල් 16, කොළඹ (LNW):ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් ක්‍රීඩාව,ලෝක ක්‍රිකට් ක්‍රීඩාව තුළ දැනෙන වෙනසක් ඇති කරමින් ඇත.තමන්ට වඩා ඉහළ ශ්‍රේණියක සිටින කණ්ඩායම්...

ඊබ්‍රහීම් රයිසි මෙරට සංචාරයක!

සටහන – රෂිකා හෙන්නායක අප්‍රේල් 16, කොළඹ (LNW): උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය නිල වශයෙන් මහජනතාවට බාරදීම සදහා වන උත්සවයට සහභාගි වීමේ අරමුණින්,...

අද (16) දිනයේ කාර්යාල දුම්රිය 6ක් අවලංගුයි!

සටහන – රෂිකා හෙන්නායක අප්‍රේල් 16, කොළඹ (LNW): අද (16) දිනයේ කාර්යාල දුම්රිය 6ක් අවලංගු කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. දුම්රිය දෙපාර්තමේන්තුව පවසන්නේ රියදුරන්...

රාජ්‍ය අමාත්‍යවරයකුගේ වාහනය ගිනි ගනී!

සටහන – රෂිකා හෙන්නායක අප්‍රේල් 16, කොළඹ (LNW): අද (16) අලුයම 12.45ට පමණ බණ්ඩාරවෙල හල්පේ ප්‍රදේශයේදී, මහියංගනය ප්‍රදේශයේ සිට ඇල්ල ප්‍රදේශය දක්වා ගමන් කරන...

Popular

spot_imgspot_img