Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
පුවත්
Sponsored Article
කාළගුණ
ක්‍රීඩා
දේශපාලන පුවත්
කටකතා
විශේෂ පුවත්
දේශපාලන පුවත්
හිරගෙවල් දහයක දැම්මත් සටන අරඹනවා – නුගේගොඩදී හරීන් කියයි
කටකතා
මාලිමාව සොරණාතොට ප්‍රාදේශීය සභාවේ අයවැය දෙවැනි වරටත් පරදී !
විශේෂාංග
නැගිට්ට වේලේ පටන් තෙරපෙන කාර්යබහුල ලෝකයේ, මනසට සැනසුමක් ගෙනෙන යුරෝපීය ගමනාන්තයන් කිහිපයක්!
සංවර්ධන පුවත්
මෙරට ඖෂධ සැපයුම් ක්ෂේත්රයේ සුවිශාල පෙරළියක්!
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත තෙවරප්පෙරුම හදිසියේ අභාවප්‍රාප්ත වෙයි !
දේශපාලන පුවත්
RN
-
April 16, 2024
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත තෙවරප්පෙරුම මහතා අද (16) පස්වරුවේ ජීවිතක්ෂයට පත්ව තිබේ. නිවසේදී විදුලි පරිපථ දෙකක් සම්බන්ධ කිරීමට යාමේදී විදුලි සැර වැදී අනතුරට ලක්වූ ඒ...
මඩකලපුව වාකරේ මාංගේනි ප්‍රදේශයේ තමා සතු ඉඩම සම්බන්ධයෙන් පළවන වැරදි ප්‍රචාරවලට ඉඩම් හිමිකරු කරුප්පයියාපිල්ලේ රාජනායගම්ගෙන් පිළිතුරු!
පුවත්
MIAP
-
April 16, 2024
මඩකලපුව වාකරේ මාංගේනි ප්‍රදේශයේ තමා සතු ඉඩම සම්බන්ධයෙන් පළවන වැරදි ප්‍රචාරවලට ඉඩම් හිමිකරු කරුප්පයියාපිල්ලේ රාජනායගම්ගෙන් පිළිතුරු!
(VIDEO):සැකයක් නැහැ ජන්දය තියෙනවා.ජනතාවට අල්ලස් දෙන්නත් පටන් අරන් – පැෆරල් වෙතින් චෝදනා!
දේශපාලන පුවත්
ASK
-
April 16, 2024
ජනාධිපතිවරණය සම්බන්ධයෙන් ඇතැම් පාර්ශ්ව අවිනිශ්චිත බවක් ප්‍රකාශ කළද ආණ්ඩුව එය පැවැත්වීම සම්බන්ධයෙන් වන අවබෝධයෙන් පසුවන බව පෙනෙන්නට ඇති බව පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහන හෙට්ටිආරච්චි මහතා පැවසුවේය.
“පිකෝ ට්‍රේල්” (Peko Trail) මංපෙතේ සුන්දර අත්දැකීමක් !
පුවත්
Rashika Sandamali
-
April 16, 2024
සටහන – රෂිකා හෙන්නායක අප්‍රේල් 16, කොළඹ (LNW): අද (16) පෙරවරුවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ,නුවරඑළිය මනස්කාන්ත කඳුකරය ආශ්‍රිතව යළි පිබිඳෙන සංචාරක කාර්මාන්තය පිළිබඳ සොයා...
අනාගතය ගැන සිතා ජල නාස්තිය නවතමු!
පුවත්
Rashika Sandamali
-
April 16, 2024
සටහන – රෂිකා හෙන්නායක අප්‍රේල් 16, කොළඹ (LNW):ජල නාස්තිය අවම කිරීම සඳහා මාර්ගෝපදේශ මාලාවක් හඳුන්වාදීමට ජල සම්පාදන සහ වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍යාංශය සැලසුම් කර...
1
...
2,484
2,485
2,486
...
6,346
Page 2,485 of 6,346
Popular
හිරගෙවල් දහයක දැම්මත් සටන අරඹනවා – නුගේගොඩදී හරීන් කියයි
ASK
-
November 21, 2025