Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
පුවත්
Sponsored Article
කාළගුණ
ක්‍රීඩා
දේශපාලන පුවත්
කටකතා
විශේෂ පුවත්
පුවත්
පහළ කඩුගන්නාවේ නායයාමක්. නුවර – කොළඹ මාර්ගයේ වාහන ගමනාගමනය සීමා කෙරේ (VIDEO)
ක්‍රීඩා
ජාතික ක්‍රීඩාවේ ආධුනිකයන්ට දොර ඇරෙන මන්චි පළාත් තරග ඇරඹෙයි
තීරු ලිපි
හැට අට ලක්ෂය යනු සීයට තුන නොවේ ….
විදෙස්
සුබ උපන්දිනයක් ‘ජෝ
ආර් සම්බන්ධන් අසනීපෙන්?
පුවත්
Rashika Sandamali
-
April 25, 2024
සටහන – රෂිකා හෙන්නායක අප්‍රේල් 25, කොළඹ (LNW):පාර්ලිමේන්තුව අද (25) දින හිටපු විපක්ෂ නායක ත්‍රිකුණාමල දිස්ත්‍රික් මන්ත්‍රී ආර්. සම්බන්ධන් ට මාස තුනක කාලයක නිවාඩුවක් ලබාදීමට...
(VIDEO):මැයි දිනයේදී පුද්ගලීකරණයට පොහොට්ටුවෙන් යෝජනාවක්!
දේශපාලන පුවත්
ASK
-
April 25, 2024
රාජ්‍ය ආයතන පුද්ගලීකරණය කිරීමේදී රජය අදාළ ආයතන සේවකයින්,වෘත්තීය සමිති සමඟ සාකච්ජා කර වැඩකරන ජනතාවට අපහසුතාවක් ඇති නොවන පරිදි එය සිදුකිරීම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ලෙස රජයට මෙවර මැයි දිනයේදී යෝජනාවක් කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී ලොකුගේ මහතා අද (25) ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවේදී පැවසුවේය.
මිශ්‍ර 400 කණ්ඩායම අවසන් තරගයට සුදුසුකම් ලබයි
ක්‍රීඩා
Nishman Ranasinghe
-
April 25, 2024
සටහන – නිශ්මං රණසිංහ අප්‍රේල් 25, කොළඹ (LNW): ඩුබායි හී ක්‍රියාත්මක විසි එක්වන ආසියානු කණිෂ්ඨ මලල ක්‍රීඩා සූරතාවලියේදී,මීටර් 400 මිශ්‍ර සහය දිවීමේ ශ්‍රී ලංකා කණ්ඩායම...
සන්නස්ගල අත්අඩංගුවට!
පුවත්
Rashika Sandamali
-
April 25, 2024
සටහන – රෂිකා හෙන්නායක අප්‍රේල් 25, කොළඹ (LNW): කඳාන පොලීසිය විසින් හිටපු උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල අත්අඩංගුවට ගෙන තිබේ. ඔහු මෙලෙස පොලීසිය...
(VIDEO):ජනාධිපතිතුමා ජන්ද තියයිද නැද්ද දන්නේ නම් නෑ. හැබැයි අපි සූදානම් – නාමල්
දේශපාලන පුවත්
ASK
-
April 25, 2024
ජනාධිපතිවරයා විසින් මැතිවරණ පවත්වනු ඇත්ද නැද්ද යන්න නොදන්නා නමුත් ඕනෑම මැතිවරණයකට සූදානම් අතර මැතිවරණ පැවැත්වුවහොත් ජන්ද පත්‍රිකාවේ අනිවාර්යයෙන් පොහොට්ටුව ලකුණ තිබෙන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.
1
...
2,445
2,446
2,447
...
6,348
Page 2,446 of 6,348
Popular
පහළ කඩුගන්නාවේ නායයාමක්. නුවර – කොළඹ මාර්ගයේ වාහන ගමනාගමනය සීමා කෙරේ (VIDEO)
RN
-
November 22, 2025