පුවත්

රටේ ආර්ථිකය තවමත් අතුරේ යන්නේ.ණය ප්‍රතිව්‍යුහගත නොකළොත් යළි අර්බුදයකට!

රටේ ආර්ථිකය තවමත් අතුරේ යන තත්ත්වයක ඇති අතර ණය ප්‍රතිව්‍යුහගත කිරීම සිදු නොකළහොත් ලබන වසරේ නැවතත් රට පෙර මුහුණ දුන් තත්ත්වයට මුහුණ දිය හැකි බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් නැවත වරක් ණය ලබා ගැනීමට සිදුවන බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන්ම පවසා ඇති බව එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා ප්‍රකාශ කළේය.

විරෝධතාවක් හේතුවෙන් කොළඹ කොටුව ලෝටස් පාර වසා දැමේ!

සටහන – රෂිකා හෙන්නායක මැයි 02, කොළඹ (LNW):මේ වන විට රජයේ විධායක නිලධාරීන් මුහුණ දී සිටින වැටුප් සහ දීමනා ගැටලුවට විසඳුම් ඉල්ලා ක්‍රියාත්මක කරන දෙදින...

මේක ආතල් ගන්න අවස්ථාවක් නෙවෙයි – හඳුන්නෙත්ති

සටහන – රෂිකා හෙන්නායක මැයි 02, කොළඹ (LNW): ජනාධිපතිවරයා මොනවා කළත්, පලවාහැරිය යුතු පාලකයකු බවට පත්වී අවසන් බවත්, ජනතාව රවටමින්, හාල් බෙදුවට, ඉඩම් ඔප්පු...

ජාතික චිත්‍රපට සංස්ථාවේ හිටපු නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරයෙකු වූ අයිවන් වීරක්කොඩි මහතා අභාවප්‍රාප්ත වෙයි!

සටහන – රෂිකා හෙන්නායක මැයි 02, කොළඹ (LNW): ජාතික චිත්‍රපට සංස්ථාවේ හිටපු නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරයෙකු වූ අයිවන් වීරක්කොඩි මහතා අභාවප්‍රාප්ත වී ඇත. ප්‍රකට සිනමා විශේෂඥයෙකු මෙන්ම ,සිනමාව...

(VIDEO):කේන්ද්‍රීය සටන තියෙන්නේ මැතිවරණ භූමියේ.අනිත් උගුල්වල අපි වැටෙන්නේ නෑ – රට හෙල්ලෙන්න ලාල් කරපු කතාව

මේ වන විට කේන්ද්‍රීය සටන ඇත්තේ මැතිවරණ භූමියේ වන අතර ප්‍රතිවාදීන් උත්සහ කරන්නේ ජාතික ජන බලවේගය වෙනත් මාර්ගවල ගෙන යාමට වුවත් එම උගුල්වලට හසු නොවන බව කේ.ඩී.ලාල්කාන්ත මහතා ඊයේ (01) කොළඹදී පැවති මැයි දින රැළිය අමතමින් අවධාරණය කළේය.

Popular

spot_imgspot_img