පුවත්

(VIDEO):අපේක්ෂකයා ගැන ඉක්මණින් තීන්දුවක් ගන්නවා.රට වෙනුවෙන් ඕනෑම දෙයකට ලෑස්තියි!

ඉදිරි ජනාධිපතිවරණ අපේක්ෂකයා සම්බන්ධයෙන් ඉක්මණින් තීන්දුවක් ගන්නා අතර එය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකයා ලෙස මහින්ද රාජපක්ෂ මහතා එය දැනුම් දෙනු ඇති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා පැවසුවේය.

ඩයනාගේ තවත් පෙත්සමක් කල් යයි!

සටහන – රෂිකා හෙන්නායක මැයි 10, කොළඹ (LNW): තමන් සමගි ජන බලවේගයෙන් නෙරපීමේ තීරණය බල රහිත කරන ලෙස ඉල්ලා රාජ්‍ය ඇමතිනි ඩයනා ගමගේ මහත්මිය ඉදිරිපත්...

පොහොට්ටුවේ ජාතික මැතිවරණ මෙහෙයුම් කාර්යාලය විවෘත කරයි – ප්‍රධානියා විලී ගමගේ!

ඉදිරි මැතිවරණ සඳහා සූදානම් වීම වෙනුවෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පක්ෂ මූලස්ථානයට අනුබද්ධව ස්ථාපිත කළ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික මැතිවරණ මෙහෙයුම් කාර්යාලය, එම පක්ෂයේ නිර්මාතෘ හිටපු ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (10) විවෘත කෙරිණි.

දයාසිරිගෙන් මානුෂීය වැඩක්!

සටහන – රෂිකා හෙන්නායක මැයි 10, කොළඹ (LNW): පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතාගේ නායකත්වයෙන් යුත් මානුෂීය ජනතා සන්ධානය ලියාපදිංචි කිරීම සඳහා ඒ මහතා මැතිවරණ කොමිෂන්...

6 වතාවක් හමුවූ බැසිල් රනිල් නව ගමනක්ද?

සටහන – රෂිකා හෙන්නායක මැයි 10, කොළඹ (LNW): ඊයේ(10) රාත්‍රියේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතා හා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර තවත්...

Popular

spot_imgspot_img