පුවත්

ඊශ්‍රායලයේ රාජ්‍ය ත්‍රස්තවාදයට එරෙහිව පලස්තීනය වෙනුවෙන් අපි හිටගන්නවා – සජිත්

පලස්තීන ජනතාවට දශක ගණනවක් සිදුවු අසාධාරණය වෙනුවෙන් ජාති ආගම් භේදයකින් තොරව පලස්තීන ජනතාව සමග සිට ගන්නා බවත් මේ මෘග්ධ ප්‍රහාර හා සංහාර වහා නතර කර ලෙස ඊශ්‍රායල් රජයට චෝදනා මුඛයෙන් අභියෝග කරණ බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

ත්‍රිවිධ හමුදා සාමාජිකයින්ගේ සුභ සාධනය වෙනුවෙන් තවත් අලුත් වැඩක්!

ත්‍රිවිධ හමුදාව,රණවිරු සේවා අධිකාරිය සහ අනෙකුත් රාජ්‍ය ආයතන එක්ව සෞඛ්‍ය,රාජ්‍ය පරිපාලන,බැංකු කටයුතු සහ අනෙකුත් සේවාවන් ලබාගැනීමේදී රණවිරු පවුල්වල සාමාජිකයන් සඳහා ප්‍රමුඛත්වය ලබාදීමේ වැඩපිළිවෙලක් සකස් කිරීමට රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශයේ අවධානය යොමුව තිබේ.

ග්‍රාම නිලධාරීන් අද ලෙඩ වෙයි!

සටහන – රෂිකා හෙන්නායක මැයි 14, කොළඹ (LNW): අද (14) සිට ලබන 16 වැනිදා සිය ඉල්ලීම් සඳහා සාධාරණ විසඳුම් නොලැබීම හේතුවෙන් දක්වා දින තුනක වෘත්තීය...

දිවයින පුරා වැසි – අද (14) කාලගුණය

සටහන – රෂිකා හෙන්නායක මැයි 14, කොළඹ (LNW): දිවයිනට ආසන්න පහල වායුගෝලයේ වර්ධනය වී පවතින කැළඹිලි ස්වභාවයක් හේතුවෙන් දිවයින පුරා වැසි තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු වන...

ජනාධිපති ලේකම් කාර්යාල මාධ්‍ය අධ්‍යක්ෂකවරයකුට එරෙහිව අල්ලස් චෝදනා?

ජනාධිපති ලේකම් කාර්යාල මාධ්‍ය අධ්‍යක්ෂකවරයකුට එරෙහිව අල්ලස් චෝදනා?

Popular

spot_imgspot_img