පුවත්

මාලිමාවේ අභයන්තර අර්බුදය

"ජවිපෙ සැබෑ ද්‍රෝහීන් හදුනා ගනිමු" ලිපියෙන් රටේ රාළ ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් පක්ෂ ක්‍රියාකාරින්ට කරපු සාකච්ඡාවක විස්තර කිව්වා. ටිල්වින්ට අනුව දැන් මාලිමාව කොටස් තුනකට...

ලංකාවේ කුහකකම්වලට මේස පන්දු පරාජයක්

සටහන – නිශ්මං රණසිංහ මැයි 15, කොළඹ (LNW): දකුණු ආසියානු කළාපයේ මේස පන්දු පිටියේ අධිරාජ්‍ය දරාගෙන සිටින්නේ ඉන්දියාවය.යාන්තමින් හෝ ඔවුන් කොනහා ගියේනම් ඒ ශ්‍රී ලංකාවය.එහෙත් කාලයත්...

පාඨලීගේ අභියාචනා පෙත්සම දින නියමයක් නොමැතිව කල් යයි!

2016 වසරේ රාජගිරිය ප්‍රදේශයේ දී අපරීක්ෂාකාරී ලෙස රිය පදවා පුද්ගලයකු බරපතළ අනතුරකට ලක් කළේ යැයි චෝදනා කරමින් නීතිපතිවරයා විසින් තමන්ට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ...

(VIDEO):පාර්ලිමේන්තුව නැතත් කැබිනට් එකෙන් පාලනය කළත් ජනාධිපති කෙනෙක් නැතුව මේ රට පාලනය වෙලා නැහැ – චරිත

පාර්ලිමේන්තුවක් නොමැතිව කැබිනට් මණ්ඩලය මඟින් පාලනය වූ අවස්ථා තිබුණද 1978න් පසුව විධායක ජනාධිපතිවරයෙක් නොමැතිව පාලනය කර නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී චරිත හේරත් මහතා පවසයි.

බාල ඖෂධ නඩුව:වෛද්‍ය කපිල වික්‍රමනායක ගැන තීරණය එළඹෙන 30ට කල් යයි!

ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මිලදී ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් නඩු විභාගය අවසන් වන තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය විසින් දී ඇති නියෝගය බල රහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා සෞඛ්‍ය අමාත්‍යංශයේ හිටපු සැපයුම් අධ්‍යක්ෂ වෛද්‍ය කපිල වික්‍රමනායක විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සම සලකා බැලීම සදහා මේ මස 30 වනදා කැඳවන ලෙස අභියාචනාධිකරණය ඊයේ (14) නියෝග කර තිබේ.

Popular

spot_imgspot_img