පුවත්

විදුලි පනතට එරෙහිව “සර්වජන බලය” උද්ඝෝෂණයක!

මව්බිම ජනතා පක්ෂය,ජාතික නිදහස් පෙරමුණ,පිවිතුරු හෙළ උරුමය, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය,ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ, යුතුකම ජාතික සංවිධානය හා ස්වාධීන මන්ත්‍රී සංසදය යන "සර්වජන බලය" එකමුතුවට අයත් දේශපාලන පාර්ශ්ව 07ක් යෝජිත විදුලි පනතට එරෙහිව අද (05) පාර්ලිමේන්තුව වටරවුම අසල සාමකාමී උද්ඝෝෂණයක නිරත වූහ.

පොහොට්ටුවෙන්, ශ්‍රීලනිපෙන් තවත් 3ක් සමඟියට!

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සංවිධායකවරු කිහිපදෙනකු සමඟි ජන බලවේගය සමඟ එක්ව තිබේ.

(VIDEO):උපරිමයෙන් වන්දි දීමට වුවමනාව තිබුණත් රජයේ මූල්‍ය හැකියාව ගැනත් සලකන්න වෙනවා – ආපදා ගැන අලුත්ම තත්ත්වය මෙන්න!

අයහපත් කාළගුණ තත්ත්වය නිසා ඇති වූ ආපදාවන්හි නවතම තත්ත්වය ගැන අද (05) දිනයේදීත් රාජ්‍ය ආරක්ෂක අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පාර්ලිමේන්තුවේදී පැහැදිලි කිරීමක් කරන ලදී.

නව රාජ්‍ය තාන්ත්‍රිකයන් ජනපතිට අක්ත පත්‍ර භාර දෙයි!

සටහන – රෂිකා හෙන්නායක ජුනි 05 , කොළඹ (LNW): අද (05) පෙරවරුවේදී ශ්‍රී ලංකාවට අලුතින් පත්ව පැමිණි මහකොමසාරිස්වරු 05 දෙනෙක් සහ තානාපතිවරු 09...

ශ්‍රේෂ්ඨාධිකරණයේ සංශෝධන බලශක්ති ආංශික අධීක්ෂණ කාරක සභාව අනුමත කරයි – පනත හෙට විවාදයට!

යෝජිත නව විදුලිබල පනත සහ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නිගමනය කරන ලද සංශෝධන පාර්ලිමේන්තුවේ බලශක්ති ආංශික අධීක්ෂණ කාරක සභාව විසින් ඊයේ පස්වරුවේ අනුමත කර තිබේ.

Popular

spot_imgspot_img