පුවත්

තවත් පොහොට්ටු සහයක් රනිල්ට!

රෂිකා හෙන්නායක ජූලි 31, කොළඹ (LNW): ඉදිරි ජනාධිපතිවරණයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහට තම සහය ලාබා දෙන බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග පවසයි. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ වෙත...

සජිත් ඇප තියයි!

එළඹෙන ජනාධිපතිවරණය වෙනුවෙන් සමඟි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇප මුදල් තැන්පත් කර තිබේ.

වජිරගේ අනතුරු ඇඟවීම!

එළඹෙන ජනාධිපතිවරණයේදී සම්ප්‍රදායානුකූලව ක්‍රියා කළහොත තුන්වෙනි සිවිල් යුද්ධයක් ඇති විය හැකි බව එක්සත් ජාතික පක්ෂයේ උප සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පවසයි.

කයිල් 54 වැන්නා වෙයි

සටහන – නිශ්මං රණසිංහජූලි 31, (LNW) කොළඹ : පැරිස් ඔලිම්පික් උළෙලේ මීටර් 100 නිදහස් ආර පිහිණුම් තරගයට සහභාගි වුණ කයිල් අබේසිංහට තරග වඳින්නට සිඳු වූ...

නැවත අරගල කරන්න ඉඩ නෑ – ආරක්ෂක ලේකම්

රෂිකා හෙන්නායක ජූලි 31, කොළඹ (LNW): ජනාධිපතිවරණයේ ප්‍රථිපල යළි අරගලයක් ඇතිවීමට බලපාන බවට ඇතැම් පාර්ශව සිදුකරන ප්‍රචාරයන්හි කිසිදු පදනමක් නොමැති බව ආරක්ෂක ලේකම් විශ්‍රාමික...

Popular

spot_imgspot_img