පුවත්

ශ්‍රීලනිප දයාසිරිගේ පිළේ සහය සජිත්ට!

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දයාසිරි ජයසේකර මහතා ඇතුළු කණ්ඩායම එළඹෙන ජනාධිපතිවරණයේදී සමඟි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා වෙත සහය දැක්වීමට තීරණය කර තිබේ.

ජනපති රනිල් දිනවීමට තවත් සැලසුමක්!

රෂිකා හෙන්නායක අගෝස්තු 03, කොළඹ (LNW): 2024 ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහයෝගය දක්වන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඇතුළු දේශපාලන පක්ෂවල මන්ත්‍රි කණ්ඩායම විසින් තරුණ නායකත්වයක්...

ආර්ථිකය වගේම දේශපාලන ක්‍රමයත් වැටුණේ ණය නිසා – ජනාධිපති යාපනයේදී කියයි

මැතිවරණ වේදිකාවල විවිධ පොරොන්දු දෙමින් ඒවා ඉටු කිරීමට ණය ගැනීම මත මෙරට ආර්ථික මෙන්ම දේශපාලන ක්‍රමයද කඩා වැටුණු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය.

මම මේක උඩු යටිකුරු කරනවා – විජයදාස රාජපක්ෂ

පසුගිය කාලයේ සියලුම අපේක්ෂකයින් ජයග්‍රහණය කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජන්දවලින් වන හෙයින් තමන්ගේ පදනම එම ශ්‍රීලනිප ජන පදනම බව ජනාධිපතිධූර අපේක්ෂක හිටපු අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පැවසුවේය.

දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරීන්ට සහ සහකාර මැතිවරණ කොමසාරිස්වරුන්ට කැඳවීමක්

සටහන - රුවන් නෙළුගොල්ල දිස්ත්‍රික් දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරීන් සහ සහකාර මැතිවරණ කොමසාරිස්වරුන් අද (03) දිනයේ කොළඹට කැඳවා තිබේ. ජනාධිපතිවරණයට අදාළ කටයුතු පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා...

Popular

spot_imgspot_img