පුවත්

විශ්‍රාමිකයින් සඳහා රුපියල් 3000 ක මාසික දීමනාවක්

සටහන - රුවන් නෙළුගොල්ල රාජ්‍ය සේවයේ විශ්‍රාමිකයින් සඳහා රුපියල් 3000 ක මාසික දීමනාවක් ලබාදීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ. ඒ අනුව සැප්තැම්බර් මාසයේ සිට අදාළ දීමනාව...

WHO උපදෙස් මගහැර අනිවාර්ය ආදාහනයට උපදෙස් දුන් අය හෙළිකළ යුතුයි. අගතියට පත් ජනතාවට වන්දි ගෙවිය යුතුයි – සජිත් (VIDEO)

සටහන - රුවන් නෙළුගොල්ල කොවිඩ් වසංගතය අතරතුර ශ්‍රී ලංකාව තුළ බලාත්මක කරන ලද අනිවාර්ය අදාහන ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් සමාව අයැදීම හොද කටයුත්තක් බවත් මෙම අනිවාර්ය ආදාහන...

ස්ථාවර ආර්ථිකයකට අපි මුලපුරනවා.නීති රැසක්ද සකස් කර අවසන් – සාගල රත්නායක

ආණ්ඩු වෙනස් වීමේදී ප්‍රතිපත්ති ද වෙනස් වීම අපේ රටේ පවතින ප්‍රධාන ගැටළුවක් වන හෙයින් එම ක්‍රමය වෙනස් කිරීම වෙනුවෙන් රජය, මූල්‍ය හා පාලන අංශවල ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ ගණනාවක් සිදු කර ඇති බවත් ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සහ ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක මහතා පැවසීය.

මට හොඳ මූලස්ථාන තියෙනවා. එකම ගුබ්බෑයමකට රිංගන්න ඕනේ කියල නීතියක් නැහැ – ඇමති විජයදාසට ශ්‍රීලනිපය තිත්ත වෙලාද?

තමන් ජනාධිපතිවරණයට අපේක්ෂකයෙක් ලෙස ඉදිරිපත් වීම ගැන පුවත සුබ ආරංචියක් ලෙස හෙට දිනයේදී දැනගැනීමට හැකිවන බව අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පැවසුවේය.

ලෝකයට විරුද්ධ වෙලා හරි තමන් අකමැතිනම් දුවන්න දෙන්නෙ නැති තත්ත්වයක්

සටහන – නිශ්මං රණසිංහජූලි 24, (LNW) කොළඹ : ලංකාවෙ ක්‍රීඩාවෙ අවුල තියෙන්නෙ කොණ්ඩවල,රුවුල්වල හෝ ඒවයෙ උලාපු පාටවලවත්,එහෙම නැත්නම් කණේ දාන කරාබුවෙ තෝඩුවෙවත් නෙමෙයි.ඒ පුටුවල ඉන්න...

Popular

spot_imgspot_img