පුවත්

22 වෙනි ව්‍යවස්ථා සංශෝධනයට සහය දෙනවා – මන්ත්‍රී වලේබොඩ

22 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය හෙට දිනයේදී පාර්ලිමේන්තුට ඉදිරිපත් වීමට නියමිත අතර පනත තුනෙන් දෙකකින් සම්මත වන හෙයින් ඒ සදහා තමන්ද සහයෝගය පළකරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී වලේබොඩ මහතා පැවසීය.

ජනාධිපතිවරණ ගැසට්ටුව ගැන මැතිවරණ කොමිසමෙන් නිවේදනයක් !

සටහන - රුවන් නෙළුගොල්ල ජනාධිපතිවරයා තෝරාපත් කර ගැනීම පිළිබඳ පනතේ නෛතික විධිවිධාන අනුව ජනාධිපතිවරයා තෝරාපත් කරගැනීම සඳහා නියමය පළ කරන දිනය, නාමයෝජනා භාරගැනීමේ දිනය, ස්ථානය...

රාහු කාලය බලන්න දෙයක් නෑ ජනාධිපතිවරණ දිනය ප්‍රකාශ කරන්න – NPP මැතිවරණ කොමිසමෙන් යළි ඉල්ලයි!

තවදුරටත් රාහු කාලය ගැන බැලීමක් අවශ්‍ය නොවන අතර හැකි ඉක්මණින් ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය ප්‍රකාශයට පත්කරන ලෙස ජාතික ජන බලවේගය යළි මැතිවරණ කොමිසමෙන් ඉල්ලා සිටියේය.

රනිල්ට අපි උදව් කළේ අවංකව. ඒකට ලැබෙන දායාදය පොහොට්ටුව දෙකඩ කැඩීම නම් අපි ඒ ගැන බලාගමු!

රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා වෙත පක්ෂයක් ලෙස අවංකව සහය දුන් නමුත් එයට ලැබෙන දායාදය පක්ෂය දෙකඩ කැඩීම නම් ඉදිරියේදී පක්ෂයක් ලෙස දේශපාලන තීන්දුවක් වුවද ගැනීමට සූදානම් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසුවේය.

මැතිවරණ ප්‍රතිපත්ති සම්පාදනය ගැන පැෆ්රල් හා සමඟිය අතර සාකච්ජාවක්!

වගවීම සහතික කරන ප්‍රායෝගික සහ යථාර්ථවාදී මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශන සම්පාදනය කිරීම සඳහා දේශපාලන පක්ෂ සහ නායකයින් සමග සිදු කරන සාකච්ඡාවේ තෙවන අදියර ඊයේ (24) සමගි ජන බලවේගය සමගින් පැවැත්විණි.

Popular

spot_imgspot_img