පුවත්

කළුතර ජයගත් මාලිමාව!

රෂිකා හෙන්නායක නොවැම්බර් 15, කොළඹ (LNW): කළුතර දිස්ත්‍රික්කයේ සමස්ත නිල ඡන්ද ප්‍රතිඵලය ජාතික ජන බලවේගය - 452,398සමගි ජන බලවේගය - 128,932නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ  - 34,257ශ්‍රී ලංකා...

ගම්පහත් නොසැලී මාලිමාවට!

කොළඹ LNW: ගම්පහ දිස්ත්‍රික්කයේ ගම්පහ ආසනයේ ජන්ද ප්‍රතිඵලය නිකුත් වී තිබේ. ඒ, අනුව ජාතික ජන බලවේගය - 82357සමඟි ජන බලවේගය - 9020නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ - 3075ශ්‍රී...

උපත මත නොරැඳෙන ස්ත්‍රී පූරුෂ භාවය ක්‍රීඩාවේදීත් සුරැකෙයි.

සටහන – නිශ්මං රණසිංහනොවැම්බර් 15,(LNW) කොළඹ : කාන්තාවන්ගේ ප්‍රධාන ලිංගික හෝමෝනය හැටියට ගණන් ගැනෙන්නේ ඊස්ට්‍රජන්ය.පිරිමින්ගේ නම් ටෙස්ටෝස්ටොරොන්ය.මෙම හෝමෝන මගින් ශරීරයේ ප්‍රධාන භෞතික හා මානසික වෙනස්කම්...

කුරුණෑගල දිස්ත්‍රික්කයේ යාපහුව,ගල්ගමුව,නිකවැරටිය,වාරියපොළ,දඹදෙණිය,පඩුවස්නුවර,මාවතගම වාර්තා ගත ජන්ද ප්‍රමාණයක් මලිමාවට!

කොළඹ LNW: කුරුණෑගල දිස්ත්‍රික්කය වාර්තාගත ලෙස ජාතික ජන බාලවේගය විසින් ජයග්‍රහණය කරමින් තිබෙනවා. ඒ, අනුව යාපහුව ආසනය ජාතික ජන බලවේගය - 51094සමඟි ජන බලවේගය - 14695නව...

2024 වසරේ මහමැතිවරණයේ නවතම තත්ත්වය මෙන්න!

රෂිකා හෙන්නායක නොවැම්බර් 15, කොළඹ (LNW): මේ දක්වා නිකුත් කර ඇති ප්‍රතිඵලවලට අනුව, 2024 වසරේ මහමැතිවරණයෙන්, ජාතික ජන බලවේගය ආසන 44ක් දිනාගෙන...

Popular

spot_imgspot_img