පුවත්

බස් ටිකට් එකත් කාඩ් එකෙන් ගෙවන්න අවස්ථාව!

කොළඹ LNW: ටිකට්පත් නිකුත් කිරීමේ යන්ත්‍ර සහිත බස් රථවල බැංකු කාඩ්පත් භාවිතයෙන් මගීන්ට බස් ගාස්තු ගෙවීමේ හැකියාව ලබාදීමට රජය තීරණය කර තිබේ. මේ සම්බන්ධයෙන් කරුණු...

හානිපූර්ණ කාර්යාලයේ හිටපු වැඩබලන අධ්‍යක්ෂ ජනරාල්වරිය අත්අඩංගුවට!

කොළඹ LNW:අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍යංශයේ වර්තමාන අතිරේක ලේකම්වරියව අද (08) පෙරවරුවේ අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විමර්ශන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන...

ශානි ඇතුළු තිදෙනාගේ පෙත්සම් විභාගයට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අවසර!

කොළඹ LNW: අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ශානි අබේසේකර, එම දෙපාර්තමේන්තුවේ හිටපු පොලිස් පරීක්ෂකවරුන් වන සුදත් මෙන්ඩිස් සහ එච්.ඩී.එම් ප්‍රේමතිලක විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම්...

රංග දිසානායකට එරෙහිව විපක්ෂය අවි අමෝරයි!

කොළඹ LNW: අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් ලෙස මහාධිකරණ විනිසුරු රංග දිසානායක මහතා පත් කිරීමේදී සභානායකවරයා සහ කථානායකවරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාවට...

නිල සංචිතවල වර්ධනයක්!

කොළඹ LNW: ශ්‍රී ලංකා මහ බැංකුව සතු නිල සංචිත වත්කම් ප්‍රමාණය අගෝස්තු මාසයට සාපේක්ෂව සැප්තැම්බර් මාසයේ දී 1.1%කින් ඉහළ ගොස් තිබේ. අගෝස්තු මාසයේ දී ශ්‍රී...

Popular

spot_imgspot_img