Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
පුවත්
Sponsored Article
කාළගුණ
ක්‍රීඩා
දේශපාලන පුවත්
කටකතා
විශේෂ පුවත්
විදෙස්
ටයිටැනික් නෞකාවේ කුඩා මගී ඔරලෝසුවක් පවුම් මිලියනයකට මිල නියම කෙරේ
ක්‍රීඩා
නැඟී එන ආසියානු තරු අතරට කටාර් හී දී එක්වන ශ්‍රී ලංකා තරු
ක්‍රීඩා
පකිස්තානයේ බෝම්බ ලංකාවේ ක්‍රිකට්වලට අටවන්න හදන දේශපාලනය
විදෙස්
එක්සත් රාජධානියේ බිලියනපතියෙකු වන ජෝ ලුවිස්ට ට්‍රම්ප්ගෙන් සමාව
රංවලගේ ඉල්ලා අස්වීම ගැන ජනපතිගේ තීරණය!
දේශපාලන පුවත්
ASK
-
December 14, 2024
කොළඹ LNW:කථානායක අශෝක රංවල මහතාගේ ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් පිළිගෙන තිබේ. ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා විසින් මේ...
හිටපු ජනාධිපති මහින්දගේ ආරක්ෂක වියදම මෙන්න!
දේශපාලන පුවත්
ASK
-
December 14, 2024
කොළඹ LNW:හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂාව වෙනුවෙන් වාර්ෂිකව රු. ලක්ෂ 3260ක් වය කර ඇති බව වාර්තා වෙයි. හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් රජය වාර්ෂිකව රුපියල්...
මෙරට වැවිලි කර්මාන්තයට මැලේසියාවේ සහය!
දේශපාලන පුවත්
ASK
-
December 14, 2024
කොළඹ LNW:ජාතික ජන බලවේගයේ ආණ්ඩුව යටතේ වැවිලි කර්මාන්තයේ හා රටේ ආර්ථික දියුණුව වෙනුවෙන් මැලේසියාවේ සහය ලබා දීමට මැලේසියානු මහ කොමසාරිස් බඩ්ලි හිෂාම් අදම් මහතා...
රිය අනතුරක්, අයෙක් මිය ගොස් 05ක් රෝහලට!
පුවත්
Rashika Sandamali
-
December 14, 2024
රෂිකා හෙන්නායක දෙසැම්බර් 14, කොළඹ (LNW): අද අලුයම 5.15ට පමණ, ලොරි රථ දෙකක් මුහුණට මුහුණ ගැටීමෙන් එක් අයෙකු මියගොස් තවත් 5 දෙනෙකු තුවාල ලබා ඇත....
නව කථානායක විශේෂඥ වෛද්‍ය නිහාල් අබේසිංහ ?
කටකතා
RN
-
December 14, 2024
අශෝක සපුමල් රන්වල මහතා කථානායක ධුරයෙන් ඉල්ලා අස්වීමෙන් ඇතිවූ පුරප්පාඩුව සඳහා නව කථානායකවරයා වශයෙන් කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී, විශේෂඥ වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා පත්කිරීමට...
1
...
1,221
1,222
1,223
...
6,323
Page 1,222 of 6,323
Popular
ටයිටැනික් නෞකාවේ කුඩා මගී ඔරලෝසුවක් පවුම් මිලියනයකට මිල නියම කෙරේ
Sashikala Madhushani
-
November 14, 2025