Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
විශේෂ පුවත්
Sponsored Article
කාළගුණ
ක්‍රීඩා
දේශපාලන පුවත්
විශේෂාංග
ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය
පුවත්
“තෙවැනි ඇසට සුවය” අක්ෂි සායනය : ජනමාධ්‍යවේදීන් සඳහාමයි!
විදෙස්
කැනඩා අගමැති මාර්ක් කාර්නි ට්‍රම්ප්ගෙන් පෞද්ගලිකව සමාව අයදී
ව්‍යාපාරික
ඔක්තෝබර් මාසයේ කොළඹ පාරිභෝගික මිල දර්ශකයේ ධන අගයක්!
තරුණ පරපුර පෝලිමේ රටහැර යනවා, ආණ්ඩුවට වගේවගක් නෑ – විපක්ෂ නායක සජිත් (VIDEO)
විශේෂ පුවත්
RN
-
January 5, 2022
අද රටේ ආරක්ෂාවත්, ජාතික ආරක්ෂාවත්, සමාජ ආරක්ෂාවත් යනාදී සකලවිද ආරක්ෂාවන් උල්ලංඝනය වී ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. රටේ තරුණ පරපුර පෝලිමේ රට අතැර යන බව පැවසූ විපක්ෂ නායකවරයා ආණ්ඩුව රටට උරුමකොට ඇත්තේ පෝලිම් යුගයක් පමණක් බවයි සදහන් කළේ.
පොළට ආපු සුසිල් මහින්දානන්දගේ සහ බන්දුලගේ රෙදි ගලවයි! (VIDEO)
පුවත්
ASK
-
January 3, 2022
එළවළු මිල ඇතුළු බඩු මිල ඉහළ යාම සම්බන්ධයෙන් එම විෂය භාර අමාත්‍යවරු සහ ප්‍රතිපත්තිමය තීරණය ගත් අය වගකිව යුතු බව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ,විවෘත විශ්වවිද්‍යාල හා දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධනරාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා පැවසුවේය.
වැඩ නොකළා නම් මාරු කරන්න ඕනෙ, රාජ්‍ය බලය අවභාවිතා කළා නම් ඇමතිකම් නොදී ඉන්න ඕනෙ – බන්දුල
විශේෂ පුවත්
RN
-
January 3, 2022
කැබිනට් මණ්ඩලයේ පමණක් නොව රාජ්‍ය ආයතන සහ සංවිධානවල පවා තනතුරු වෙනසක් සිදුවිය යුතුය යන්න තමන්ගේ මතය බව වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.
ආණ්ඩුවේ ලොක්කන් එක්ව රට මිනී පෙට්ටියට දමා අවසන් ඇණ ටික ගසමින් ඉන්නේ – සජිත් (VIDEO)
විශේෂ පුවත්
RN
-
January 2, 2022
ආණ්ඩුවේ ලොකු ලොක්කන් එක්ව මුළු රටම මිනී පෙට්ටියට දමා ඇති බවත්, දැන් ඔවුන් අවසන් ඇණ ටික ගසමින් සිටින බවත් කබ්බ්‍රාල් රටත්, ආර්ථිකයත් සුසාන භූමිය කරා රැගෙන යන්නට පාර කපන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
කැබිනට් සංශෝධනය සැලසුම් කිරීමට මුදල් ඇමති බැසිල් අද දිවයිනට !
විශේෂ පුවත්
RN
-
January 1, 2022
පෞද්ගලික සංචාරයක් සඳහා ඇමරිකාව බලා ගොස් සිටි මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අද (01) උදෑසන යළි මෙරටට පැමිණෙනු ඇති බව වාර්තා වේ.
1
...
48
49
50
...
53
Page 49 of 53
Popular
ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය
Rashika Sandamali
-
November 1, 2025