විශේෂාංග

ආර්ථික අර්බුදයේ ඓතිහාසික සම්භවය (තෙවන කොටස)

සුද්දා ලාංකිකයන්ට රට භාර දීලා ගියා. ජාතික සමාජවාදය වෙනුවෙන් සෘජුවම පෙනී සිටි ශ්‍රීලනිප මුල් වූ සන්ධානත්, ජාතික සමාජවාදී අදහස් අභ්‍යන්තරීකරණය කරගත් එජාපය හෝ එජාපය මුල් වූ සන්ධානත් මාරුවෙන් මාරුවට බලයට පත් වුනා. පසුගිය දෙවසර අත හැරියොත්, එදා මෙදා තුර බලයේ සිටි හැම ආණ්ඩුවක් යටතේම රට ඉදිරියට ගියා. එහෙත්, ආර්ථිකය වර්ධනය වෙද්දී එයට සමාන්තරව සාර්ව-ආර්ථික අසමතුලිතතාවයන්ද වර්ධනය වුනා. හැටේ දශකයේ මැද වෙද්දීම ලංකාව විශාල අර්බුදයකට ගිහින්.

සහතික අවුල

බටහිරයන් පැමිණීමට පෙර අපට උප්පැන්න සහතික, විවාහ සහතික, මරණ සහතික ආදිය තිබුණෙ නැහැ. ඉංගිරිසින් තමයි ඒ ලේඛනවල ආකෘතිය සකස් කෙරුවෙ. ඒ කියන්නෙ අප ඉංගිරිසින් එන්න ඉස්සර ඉපදුණෙවත් විවාහ වුණෙවත් මැරුණෙවත් නැහැ කියන එක නො වෙයි. අප ඉපදුණා විවාහ වුණා මැරුණා. ඒත් පොතක ලිවුවෙ නැහැ.

ගේබ්‍රියල් බෝරික් : ඇලියන්දේ ගේ අවතාරයද ?

සහශ්‍රක පරම්පරාවේ නව වම (millennial left) නියෝජනය කරමින් චිලියේ ගේබ්‍රියෙල් බෝරික් බලයට පත්වෙලා තියනවා. ඒක ගෝලීය වම පැත්තෙන් සුබ ලකුණක්. ඒ වගේම දකුණේ ප්‍රගතිශීලි...

දිනකට ළමා අපයෝජන 33ක් ! රටක් වශයෙන්ම අප මෙතැනින් කොතැනටද … ? – 1

"වයස් සීමාවන් ඇතුව වෙන්කරලා මේ දවස් 333 (මාස 11) ඇතුළේ ලැබුණ, ළමා අපචාර සහ ළමා හිංසන පිළිබඳ පැමිණිලි සංඛ්‍යාව 10,713යි. මේක ඇතුළේ තියෙනවා බරපතළ...

මගේ ලක් මෑණියන්දෑ හරි පව්කාරී ….

නැවත නැගී සිටීමට අවස්ථාවක් ඉතිරි නොකරම, ශ්‍රි ලංකාව සිය ඉතිහාසයේ නින්දීතම ඇද වැටීමට ලක්ව තිබේ. එයට හේතූ ප්‍රත්‍ය ගැලපීම කාලය කා දැමීමකි.ඉකිහාසයේ ඈ ආ...

Popular

spot_imgspot_img