Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
විශේෂාංග
තීරු ලිපි
පුවත්
දියවඩන නිලමේ ධුරය නැවතත් ප්‍රදීප් නිලංග දෑලට !
පුවත්
ජනවාරියේ සිට වතුකම්කරු වැටුපට වෙනදේ – ජනපතිගෙන් සහතිකයක්!
දේශපාලන පුවත්
2028 දී ඉන්නෙත් අපි. බයවෙන්න එපා අපි ණය ගෙවනවා!
පුවත්
කැරම්බෝඩ් නඩුවේ ඇප අයැදුම් පත්‍ර කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය ප්‍රතික්ෂේප කරයි!
ඉන්දියාව චීනය හා අපි
පුවත්
ashika brahmana
-
January 27, 2022
චීනය කිසිම ආකාරයකින් සමාජවාදී රටක් නොවෙයි. එය රාජ්‍ය ධනවාදී රටක් ලෙස හඳුන්වන්න පුළුවන්.
අකාලයේ අප අතරින් සමුගත් අථිල අතාවුද වෙනුවෙන් පුස්තකාලයක්. ඔබත් පොතකින් දායක වෙන්න
විශේෂාංග
RN
-
January 27, 2022
තරුණ නීතිඥවරයකු, නිවහල් චින්තකයෙකු, ලේඛකයෙකු, දේශකයෙකු, මෙන්ම සමාජ ක්‍රියාකාරිකයකු වූ අථිල ආතාවුද මහතා අභාවප්‍රාප්ත වී තෙමස් පූර්ණය නිමිත්තෙන් කුරුණෑගල ගිරිවුල්ල ග්‍රාමයේ ඉදිවෙන අථිල අතාවුද අනුස්මරණ පුස්තකාලය ජනගත කිරීම 2022 ජනවාරී 28වන දින සවස 2.30ට පැවැත්වේ.
හෑගොඩ YouTube කොලම-05: සුද්දෙක් සිංහල කතා කළොත් ශා ඒක මාරයි නේ-නීතීඥ අනුර හෑගොඩ
විශේෂාංග
CN
-
January 27, 2022
හෑගොඩ YouTube කොලම-05 එංගලන්තයේ ජීවත් වන අනුර හෑගොඩ ශ්‍රී ලංකා ශ්‍රේෂ්ඨාධිකරණයේ නීතිඥයෙකු මෙන්ම එංගලන්තයේ සහ වේල්සයේ සොලිසිටර් වරයෙකු ද වේ. කොළඹ තර්ස්ටන් මහා විද්‍යාලයයේ...
පුළුල් බහුජන ව්‍යාපාරයකට ඇති අවහිර සහ බාධක
විශේෂාංග
CN
-
January 27, 2022
ප්රජාතන්ත්රවාදී අයිතීන් රට තුල තහවුරු වීමට ලංකා සමාජයේ ඇති මූලික බාධාවක් වන්නේ අප සමාජය තුල මුල් බැසගෙන ඇති පසුගාමී සංස්කෘතියයි. මෙම පසුගාමී සංස්කෘතිය ප්‍රශ්න නොකර,...
කයිවාරු කෝටියක් විතරයි : ගම්මන්පිලගේ බාලගිරි ඩොලර් මිලියන 3600 එන්නේම නැති ලු !
විශේෂාංග
RN
-
January 26, 2022
ඕමාන් රාජ්‍යයෙන් ඉන්ධන මිලදී ගැනීම ඇමරිකානු ඩොලර් මිලියන 3600 ක ණයක් ලබාගැනීමට සූදානම් බවට බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පසුගිය වසරේදී ප්‍රකාශ කළත් මේ වනවිට එම යෝජනාව පවතින්නේ අක්‍රිය තත්වයේ බව කැබිනට් ප්‍රකාශක, ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසයි.
1
...
589
590
591
...
609
Page 590 of 609
Popular
දියවඩන නිලමේ ධුරය නැවතත් ප්‍රදීප් නිලංග දෑලට !
RN
-
November 7, 2025