Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
විශේෂාංග
තීරු ලිපි
විදෙස්
සොහ්රාන් මම්දානිගේ ඇමරිකානු පුරවැසිභාවය රිපබ්ලිකන්වරු ප්‍රශ්න කරයි
දේශපාලන පුවත්
ආණ්ඩුව ගෙනයන ජනතාව රවටන වැඩපිළිවෙළ අපි 21 වෙනිදා රටට හෙළි කරනවා – නාමල්
PHOTO STORY
සංජය ඈපාගේ ”ආදර සාදය” දැන් ඔබේ දෝතට! (PHOTOS)
විදෙස්
නින්දට බම්ඹු ගහගන්න කියලා ජීවිතේ විදින ඈයෙක්! අවුරුදු 60ක් පමණ නිදාගෙන නෑ!
අර්බුදයට විසඳුම – භාරකාර රජයක්
විශේෂාංග
CN
-
March 25, 2022
මේ වන විට ලාංකික පුරවැසියා ගේ නාසයටත් උඩින් වතුර ගොස් හමාරය. ගෝඨාභයගේ ආණ්ඩුවට අප කිව යුත්තේ දැන් ඇති නොව දැන් හොඳටම වැඩියි, නර්තනය අප්‍රසන්නයි...
ජනතා හඬ නැඟීම් හමුවේ දුරින් දුරු කළ යුතු රතුපස්වල ආදර්ශය
විශේෂාංග
MIAP
-
March 24, 2022
ජනතා හඬ නැඟීම් හමුවේ දුරින් දුරු කළ යුතු රතුපස්වල ආදර්ශය
ඔරැකල් විප්ලවය …
විශේෂාංග
RN
-
March 23, 2022
ඊට පස්සේ බයිපාස් පාරේ ෂෙඩ් එක ළඟ ඩීසල් සහ පෙට්‍රල් පෝලිම. ඒකත් ඔරැකල් ක්‍රමයට. ෂෙඩ් එක ළඟ ලංකා බැංකුවේ ටෙලර් එකක් තියන නිසා ත්‍රී වීල් මල්ලිට කිව්වා එතෙන්ට දාන්න කියල. දාන්න යනකොට ම මිනිස්සු කෑ ගහනවා. 'කොහෙද ඕයි යන්නේ. පෝලිමක් තියනවා පේන්නේ නැද්ද' කියල. ටෙලර් එකට යන්නේ කිව්වට මිනිස්සුන්ට ඒකත් සැකයි.
සර්ව පාක්ෂික සමුළුව වර්ජනය කිරීම හොඳ වැඩක් නොවේ …
විශේෂාංග
RN
-
March 22, 2022
පවතින ආර්ථික අර්බුදයට විසඳුම් සෙවීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් කැඳවා ඇති සර්ව පාක්ෂික සමුළුව වර්ජනය කිරීමට ප්‍රධාන විපක්ෂය වන සමගි ජන බලවේගයත් ජනතා විමුක්ති පෙරමුණ ප්රමුඛ ජාතික ජන බලවේගයත් තීරණය කර තිබේ.
ගිනි අඟුරු ගොඩක් උඩ දේශපාලනය සහ මාධ්‍යකරණය : පරෙස්සමින් … !!
විශේෂාංග
RN
-
March 22, 2022
එක පැත්තකින් බඩුමිල අසීමිත ලෙස ඉහළ යාම. තවත් පැත්තකින් ඩීසල්, පෙට්‍රල්, ගෑස් යනාදී ඉන්ධන හිඟය. අනෙක් පැත්තෙන් විදුලි කප්පාදුව. මේ සියල්ල නිසා ජනතාව ඉන්නෙ දැඩි පීඩනයකින්. මේක එන්න එන්නම දරාගැනීමේ සීමාවක් කරා ළං වෙමින් තියෙනවා.
1
...
566
567
568
...
611
Page 567 of 611
Popular
සොහ්රාන් මම්දානිගේ ඇමරිකානු පුරවැසිභාවය රිපබ්ලිකන්වරු ප්‍රශ්න කරයි
Sashikala Madhushani
-
November 10, 2025