Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
විදෙස්
ADVERTORIAL
art
BUSINESS
Environment
Health
Main News
පුවත්
මන්ත්‍රී චාමර සම්පත්ගෙන් පොලීසිය භාර ඇමතිට එරෙහි පැමිණිල්ලක්!
පුවත්
ආදිවාසි ජනතාව දළදා වහන්සේ උදෙසා කළ මී පැණි පූජාව!
පුවත්
අසාධ්‍ය තත්ත්වයේ පසුවන කණ්ඩලමේ හැඩකාරයා ඔබට ඉක්මන් සුව!
Uncategorized
අත්අඩංගුවට ගත් ඔක්කම්පිටිය පොලිස් ස්ථානාධිපතිවරයා තව දුරටත් රිමාන්ඩ්!
පුටින්ගේ පොරොන්දු විස්වාස නෑ, බලමු කෙරුවාව කොහොමද කියලා – ජෝ බයිඩන්
විදෙස්
UN
-
March 30, 2022
කෙසේ නමුත් රුසියාවේ මෙම තීරණය විස්වාස කළ නොහැකි බවයි බටහිර රටවල් පවසන්නේ. රුසියාවේ තීරණය සම්බන්ධයෙන් අදහස් දක්වන ඇමරිකා එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් සහ බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන් පවසා තිබෙන්නේ රුසියාවේ පොරොන්දු ඉටු කිරීම ප්‍රායෝගිකව සිදුවන ආකාරය නිරීක්ෂණය කිරීමෙන් පසු ඒ පිළිබඳව නිගමනවලට පැමිණිය හැකි බවයි.
කිව් අගනුවර යුද මෙහෙයුම් අඩු කරයි – පුටින් පරාජය බාරගෙනද ?
විදෙස්
UN
-
March 29, 2022
යුක්රේනයේ කිව් අගනුවර යුද මෙහෙයුම් අඩු කිරීමට රුසියාව තීරණය කර තිබෙනවා. මීට අමතරව චර්නිව් අගනුවර ආශ්රිත මෙහෙයුම්ද අවම කිරීමටයි තීරණය කර තිබෙන්නේ.
රුසියාව හත්වැනි ජෙනරාල්වරයාත් අහිමි කර ගනී – පුටින් කොටි වලිගය අල්ලා ගත්තාද ?
විදෙස්
UN
-
March 27, 2022
රුසියාව විසින් යුක්රේනය ආක්‍රමණය කර මේ වනවිට මාසයකට අධික කාලයක් ගත වී තිබෙනවා. කෙසේ නමුත් තවමත් සටන් අවසන් වන කාලවකවානුවක් පිළිබඳව ප්‍රකාශ කළ නොහැකි වී තිබේ.
පුටින්ටත් බලය අහිමි වෙන දවසක් එනවා – බයිඩන් පෝලන්තයේදී කියයි
විදෙස්
UN
-
March 27, 2022
නේටෝ රාජ්‍ය නායක සමුළුවට සහභාගිවීම සඳහා යුරෝපයට පැමිණි, ඇමරිකානු එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් මහතා ඊයේ පෝලන්තය වෙත පැමිණියේය. ඔහු පෝලන්ත - යුක්රේන දේශසීමාවේ රැඳී සිටින ඇමරිකානු සෙබළුන් හමුවීමටද කටයුතු කර ඇති බවයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරන්නේ.
‘සමාජවාදී’ පුටින් ගේ අන්ත ධනවාදී ජීවන ක්‍රමය – අත් ඔරලෝසුවම යම්තම් කෝටි 11යි!
විදෙස්
MIAP
-
March 26, 2022
‘සමාජවාදී’ පුටින් ගේ අන්ත ධනවාදී ජීවන ක්‍රමය - අත් ඔරලෝසුවම යම්තම් කෝටි 11යි!
1
...
820
821
822
...
864
Page 821 of 864
Popular
මන්ත්‍රී චාමර සම්පත්ගෙන් පොලීසිය භාර ඇමතිට එරෙහි පැමිණිල්ලක්!
ASK
-
August 4, 2025