විදෙස්

චීනයේ සිය ඉතුරුම් ඉල්ලා වීදිබට තැන්පත්කරුවන්ට ප්‍රහාර

පසුගිය අප්‍රේල් මාසයේ සිට, චීනයේ මධ්‍යම හෙනාන් පළාතේ ග්‍රාමීය බැංකු හතරක් ඩොලර් මිලියන ගණනක් වටිනා තැන්පතු කැටි කර කිරීම හේතුවෙන් සිය ඉතුරුම් ඉල්ලා තැන්පත් කරුවන් කරන ලද සාමකාමී විරෝධතාවය චීන බලධාරීන් විසින් ඊයේ (11)දින ප්‍රචණ්ඩ ලෙස විසුරුවා හැර තිබේ.

2023 වන විට ඉන්දියාව චීනය අභිබවන ළකුණු

2023 දී ඉන්දියාව චීනය අභිබවා ලොව ජනාකීර්ණම රට වනු ඇතැයි අද (11)දින ප්‍රකාශිත එක්සත් ජාතීන්ගේ වාර්තාවකට අනුව සඳහන් වේ

පෘතුගාලයේ ලැව්ගිනි හේතුවෙන් 29 දෙනෙකුට තුවාල ; අනපේක්ෂිත තත්වයක් නිවේදනය කෙරේ

පසුගිය සතියේ සිටඋතුරු සහ මධ්‍යම පෘතුගාලයේ ප්‍රදේශ කිහිපයක ලැව්ගිනි ඇවිලෙමින් පවතින අතර සිකුරාදා සහ සෙනසුරාදා දිනවල නව ලැව්ගිනි 250කට ආසන්න ප්‍රමාණයක් ආරම්භ වී ඇති බව වාර්තා වේ.

”දැන් 64යි. තව අවුරුදු 20ක් වත් බලය ඔින” රුවන්ඩා ජනාධිපති පෝල් කගමේ

දශක දෙකකට අධික කාලයක් රුවන්ඩාවේ ජනාධිපති ධුරය හොබවන රුවන්ඩා දේශප්‍රේමී පෙරමුණේ (RPF) පෝල් කගමේ තවත් වසර 20ක පමණ කාලයක් බලයේ රැදී සිටීමට අපේක්ෂා කරන බව ජාත්‍යන්තර මාධ්‍ය අනාවරණය කර තිබේ.

ශ්‍රේෂ්ඨාධිකරණය උදුරාගත් තම සිරුරේ අයිතිය ඉල්ලා ඇමරිකාවේ කාන්තාවෝ දහස් ගණනින් වීදි බසිති!

එක්සත් ජනපදයේ ශ්‍රේෂ්ඨාධිකරණයේ අලුත්ම න්‍යාය නම් කාන්තාවකගේ සිරුරේ අයිතිය හිමි ඈට නොව දෙවියන් වහන්සේට බවයි. අවාසනාවට දෙවියන් වහන්සේද පිරිමියෙකි.

Popular

spot_imgspot_img