විදෙස්

ලංකාවේ වර්තමාන තත්ත්වය යුක්රේන කොමීඩියන් කෙනෙකුගේ ඇසින්..

ලංකාවේ වර්තමාන තත්ත්වය යුක්රේන කොමීඩියන් කෙනෙකුගේ ඇසින්..

කන්සවේටිව් නායකත්වය වෙනුවෙන් පැවැති ප්‍රථම ඡන්දයේ ජය රිෂී සුනක්ට

එක්සත් රාජධානියේ අගමැති තනතුර දැරූ Boris Johnsonගේ ඉල්ලා අස් වීමෙන් පසු, මීළඟ අගමැති අපේක්ෂකයා හා කන්සවේටිව් නායකත්වය වෙනුවෙන් පැවැති මුල්ම ඡන්දයේ ජය ලබා ගැනීමට චාන්සලර් තනතුරේ සිටි Rishi Sunak සමත්ව තිබේ.

ජෝ බයිඩන් මැදපෙරදිග සංචාරයේ …

ජෝ බයිඩන් සිය ප්‍රථම මැද පෙරදිග සංචාරය සඳහා ඊයේ (13)වන දින ඊශ්‍රායලයේ ටෙල් අවිව් වෙත ගොඩ බැස තිබේ. එක්සත් ජනපදයේ ජනාධිපතිවරයෙකු මැද පෙරදිග සංචාරය සඳහා සම්බන්ධවන ප්‍රථම අවස්ථාව මෙය වේ.

යුක්රේනයේ, ඉතියෝපියාවේ, මොසැම්බික්හි ළමුන් ඝාතන පිළිබඳ අවධානය; UN

2021 වසරේදී ගෝලීය ගැටුම් හේතුවෙන් යුක්රේනයේ, ඉතියෝපියාවේ, මොසැම්බික්හි ළමුන් 2,515 ක් මිය ගොස් 5,555 ක් ආබාධිත තත්වයට පත්ව ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ඊයේ (11) දින ප්‍රකාශයට පත් කර ඇති “ළමා සහ සන්නද්ධ ගැටුම්” වාර්තාවට අනුව පැහැදිලි වේ.

රුසියාවට හා බෙලරුසියාවට 2024 පැරිස් ඔලිම්පික් උළෙල තහනම් වන ලකුණු

රුසියාවට සහ බෙලරුසියාවට 2024 වසරේ පැරිස් ඔලිම්පික් උළෙල තහනම් කරන බව ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවෙහි ( IOC) ජ්‍යෙෂ්ඨ සාමාජිකයෙකු වන ශ්‍රීමත් ක්‍රේග් රීඩී අනතුරු අඟවා තිබේ.

Popular

spot_imgspot_img