විදෙස්

රුසියානු-යුක්රේන දේශසීමාව අසල දුම්රියක් මතට ගුවන් පාලමක් කඩා වැටීමෙන් හත් දෙනෙකු ජීවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණිජුනි 01; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුක්රේනයට මායිම් වන රුසියාවේ ක්ලිමොව් නගරයේ සිට රුසියානු අගනුවර වන මොස්කව් වෙත යමින් සිටි මගී දුම්රියක් මතට බ්‍රයන්ස්ක්...

Al Hamriyah වරායේ දැවැන්ත ගින්නක්!

රෂිකා හෙන්නායක ජුනි 01, කොළඹ LNW : එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ Al Hamriyah වරායේ දැවැන්ත ගින්නක් හටගෙන තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එලෙස ගිණි ගැනීමට...

සටන් විරාම යෝජනාවකට හමාස් වෙතින් ප්‍රතිචාර!

රෂිකා හෙන්නායක ජුනි 01, කොළඹ LNW : හමාස් සංවිධානය විසින්, අමෙරිකාව ඉදිරිපත් කරන ලද සටන් විරාම යෝජනාවකට ප්‍රතිචාර වශයෙන් නිවේදනයක් නිකුත් කර තිබෙන බව වාර්තා...

ට්‍රම්ප්ගේ ඊළඟ තීරුබදු වෙඩිල්ල!

රෂිකා හෙන්නායක මැයි 31, කොළඹ LNW : වානේ සහ ඇලුමිනියම් ආනයන බදු සියයට 50කින් ඉහළ දමන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා සිටී. අමෙරිකානු ජනාධිපතිවරයා පවසා...

ඉන්දියාව සහ පාකිස්ථානය සන්නද්ධ ගැටුමක සිට රාජ්‍ය තාන්ත්‍රික ප්‍රහාරයක් දක්වා මාරු වේ

සටහන: සශිකලා මධුෂාණිමැයි 31; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉන්දියාව හා පාකිස්ථානය සන්නද්ධ ගැටුමකින් අනතුරුව එකිනෙකාට ප්‍රතිවිරෝධී ජාත්‍යන්තර මතයක් ගොඩ නැගීම වෙනුවෙන් කටයුතු කරමින් සිටින බව වාර්තා...

Popular

spot_imgspot_img