විදෙස්

ටික්ටොක් තාරකාව Sana Yousaf අකාලයේ මිලින වූ හැටි!

රෂිකා හෙන්නායක ජුනි 05, කොළඹ LNW : Sana Yousaf ටික්ටොක් සමාජ මාධ්‍ය ජාලය ඔස්සේ අතිශය ජනප්‍රිය වූ යෞවනියක වූ අතර, 17 හැවිරිදි ඇය පාකිස්ථානයේ ඇගේ...

ගාසාව සඳහා එක්සත් ජාතීන්ගේ කොන්දේසි විරහිත සටන් විරාම යෝජනාව ඇමරිකාව සිය නිශේධ බලය භාවිතා කර ප්‍රතික්ෂේප කරයි

සටහන: සශිකලා මධුෂාණිජුනි 05; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේදී ගාසා තිරය වෙනුවෙන් ක්ෂණික, කොන්දේසි විරහිත සහ ස්ථිර සටන් විරාමයක් ඉල්ලා කරනලද යෝජනාව රටවල්...

ට්‍රම්ප්ගේ තවත් දැඩි තීරණයක්!

රෂිකා හෙන්නායක ජුනි 05, කොළඹ LNW : ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් රටවල් 12 ක පුරවැසියන්ට අමෙරිකාවට ඇතුළු වීම තහනම් කරමින්, නියෝගයක් නිකුත් කර තිබේ. ඉරානය, ඇෆ්ගනිස්ථානය,...

ඉන්දියාවේ COVID-19 ධනාත්මක රෝගීන් සංඛ්‍යාව 4,000 සීමාව ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණිජුනි 04; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): අද(04)දින වන විට ඉන්දියාවේ කොවිඩ්-19 ධනාත්මක රෝගීන් සංඛ්‍යාව 4,302 සීමාව ඉක්මවා ඇති අතර, පසුගිය පැය 24 තුළ නව...

කැනඩාවේ ටොරොන්ටෝහි සමූහ වෙඩි තැබීමක්!

රෂිකා හෙන්නායක ජුනි 04, කොළඹ LNW : කැනඩාවේ ටොරොන්ටෝහි සිදු වූ සමූහ වෙඩි තැබීමේ සිද්ධියකින් එක් අයෙකු මියගොස් තවත් කිහිප දෙනෙකු තුවාල ලබා තිබේ. ප්‍රාදේශීය...

Popular

spot_imgspot_img