විදෙස්

ලිංගික අතවර චෝදනා මත බ්‍රසීලයේ මානව හිමිකම් අමාත්‍යවරයා සේවයෙන් පහ කෙරේ

සටහන: සශිකලා මධුෂාණිසැප්තැම්බර් 07; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : කාන්තාවන් දෙදෙනෙකුට ලිංගික හිරිහැර කළ බවට චෝදනා මත එරට මානව හිමිකම් අමාත්‍ය සිල්වියෝ අල්මේදා ධුරයෙන් පහ කිරීමට...

වසරේ ප්‍රබලම කුණාටුව වන සුපර් ටයිෆූන් යාගි චීනයට පහර දේ

සටහන: සශිකලා මධුෂාණිසැප්තැම්බර් 07; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : උතුරු පිලිපීනයේ පුද්ගලයින් 16 දෙනෙකු මරු කැඳවමින් මේ වසරේ ආසියාවේ ප්‍රබලම කුණාටුව ලෙස වර්ධනය වූ සුපර් ටයිෆූන්...

හන්ටර් බයිඩන් අවසන් මොහොතේ වරද පිළිගනියි

සටහන: සශිකලා මධුෂාණිසැප්තැම්බර් 06; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන්ගේ පුත්‍රයා වන හන්ටර් බයිඩන් 2016-19 සිට ඩොලර් මිලියන 1.4 ක් (පවුම් මිලියන...

කෙන්යාවේ නේවාසික පාසලක ගින්නකින් 17 දෙනෙකු මිය යයි

සටහන: සශිකලා මධුෂාණිසැප්තැම්බර් 06; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : මධ්‍යම කෙන්යාවේ නයරි ප්‍රාන්තයේ නේවාසික පාසලක්වන හිල්සයිඩ් එන්ඩරාෂා හි නේවාසිකාගාරයක ඇති වූ ගින්නකින් අවම වශයෙන් සිසුන් 17...

උතුරු කොරියාවට බලපෑ මාරාන්තික ගංවතුර හේතුවෙන් නිලධාරීන් 30 දෙනෙකුට මරණ දඬුවම

සටහන: සශිකලා මධුෂාණිසැප්තැම්බර් 05; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : පසුගිය ජුලි මාසයේ නිවාස දහස් ගණනක් විනාශ කරමින් පුද්ගලයන් 1,500 ක් පමණ මිය ගොස් හෝ අතුරුදහන් කරමින්...

Popular

spot_imgspot_img