විදෙස්

ෆීජි හි විශ්ව රූ රැජින තරඟයේ ජයග්‍රාහිකාවන් මාරු වෙයි!

සටහන - පුන්සරා ලියනගේසැප්තැම්බර් 09 ,(ලෝකය )අවුට්බවුන්ඩ් ටුඩේ: වසර 40කට වැඩි කාලයකට පසු ෆීජි හි විශ්ව රූ රැජින තරඟය මෙවර සුදුසු කෙනෙකුට ලැබී නොමැති...

සිරියානු හමුදා කඳවුරුවලට එල්ල කරන ලද ඊශ්‍රායල් ප්‍රහාර හේතුවෙන් 16 දෙනෙකු මරුට

සටහන: සශිකලා මධුෂාණිසැප්තැම්බර් 09; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : මධ්‍යම සිරියාවේ හමා පළාතේ මස්යාෆ් අවට හමුදා ස්ථාන රැසකට ඊශ්‍රායලය විසින් එල්ල කරන ලද ගුවන් ප්‍රහාර හේතුවෙන්...

පැපුවා නිව්ගිනියාවට ආ පාප් වහන්සේ!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ආසියානු කලාපයේ සංචාරයක යෙදෙන ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ සිය ඉන්දුනීසියා සංචාරය අවසන් කිරීමෙන් පසු පැපුවා නිව්ගිනියාවට ගොස් තිබෙන...

48ක් මියගිය නයිජීරියාවේ අනතුර!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 08, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉන්ධන ප්‍රවාහන බවුසරයක් අනතුරට ලක්වීමෙන් නයිජීරියාවේ අගේ ප්‍රදේශයේදී පුද්ගලයින් 48 දෙනෙකු මියගොස් තිබේ. ඉන්ධන රැගත් බවුසරය, ගවයින් ප්‍රවාහනය...

අත්වැරදීමක් නිසා ජීවිතයෙන් වන්දි ගෙවූ kills Alabama!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 08, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): අත්වැරදීමකින් ප්ලීහාව ඉවත් කිරීමට නියමිතව තිබූ රෝගියකුගේ අක්මාව ඇමෙරිකන් වෛද්‍යවරයකු විසින් ඉවත් කර ඇතැයි ඇමෙරිකන් මාධ්‍ය වාර්තා කරයි. ප්ලීහාව...

Popular

spot_imgspot_img